දැන් බලපන් අපිට කවුරුත් නෑ.....

Jan 24, 2009
3,532
130
0

ඒක නෙමෙයි... තාමත් ඔබතුමා ඩ්‍රයිවින් බෝයි වෙලා ද...?
:lol::lol:
ඔව්. අද මගේ ලැයිසොන් එකත් පොලිසියෙන් ගත්තා. ඉස්පීඩ් ලිමිට් පැන්නුවා කියලා:angry::angry::angry:
 
Jan 24, 2009
3,532
130
0
මැක්කා මහතා රටේ ස්වෛරී(ස්ව වෛරී) බාවයට ලොකු තර්ජනයක් කරලාළු හසන් කාරයට තම්බියා කියලා ..
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:දැන් සෞදි රජයෙන් ආධාර දෙන එකත් නැවැත්තුවලු මේ වෛරී දේශපාලනය දැකලා
 
Nov 24, 2008
14,813
575
0
78
ඔව්. අද මගේ ලැයිසොන් එකත් පොලිසියෙන් ගත්තා. ඉස්පීඩ් ලිමිට් පැන්නුවා කියලා:angry::angry::angry:

හූ.... හූ....:P
දවසක් කෑගැහුවේ 100 පැනල ගියා කියලා....:rofl::P
ගත්ත එක ආයි දෙන්න බෑ කිවුවද....:lol::lol::lol:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මැක්කා මහතා රටේ ස්වෛරී(ස්ව වෛරී) බාවයට ලොකු තර්ජනයක් කරලාළු හසන් කාරයට තම්බියා කියලා ..

A'ka Echcharama deyakuth newei... A'ka kawadath Sinhala Bouddaya kiyana Wachane ney.. :lol::lol::lol::lol:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
A'ka Echcharama deyakuth newei... A'ka kawadath Sinhala Bouddaya kiyana Wachane ney.. :lol:
ගැසලි අයියේ දන්නැති නිසා අහන්නේ "තම්බි" කියන එක නරක වචනයක්ද

ඔය මැක්කා
චීනෙන් ආපු විජාතික බලවේගයක් කියලා කවුද කීවා..
 
sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දිගටම සුරංගනා කතා ලියන්න.
    ලස්සන නිර්මාණයක්
    එළ
    අපූරු කවියක්
    අර්ථවත් නිසැදැසක්:lol::lol::lol:

    rubbish.gif
     
    Jan 24, 2009
    3,532
    130
    0
    හූ.... හූ....:P
    දවසක් කෑගැහුවේ 100 පැනල ගියා කියලා....:rofl::P
    ගත්ත එක ආයි දෙන්න බෑ කිවුවද....:lol::lol::lol:

    හෙට ඇවිත් දඩ කොලේ ගෙවල ගන්නලු . ඕකුන්ට ජරාව දෙනවට වඩා ආන්ඩුවට දඩ ගෙවන එක හොදයි:P:baffled::oo::dull:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ගැසලි අයියේ දන්නැති නිසා අහන්නේ "තම්බි" කියන එක නරක වචනයක්ද ?ඔය මැක්කා චීනෙන් ආපු විජාතික බලවේගයක් කියලා කවුද කීවා..

    A'ka ithin karmayata thudu dena cheythanawa Anuwa wenas wenawa.. :D
    Kawda Danney kiyana kena Mona Ada hasakin kiyanawada kiyala.. :):D
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ගැසලි අයියේ දන්නැති නිසා අහන්නේ "තම්බි" කියන එක නරක වචනයක්ද

    ඔය මැක්කා
    චීනෙන් ආපු විජාතික බලවේගයක් කියලා කවුද කීවා..
    එයා එයාගේ මල්ලිට කියන්නෙත් තම්බි කියලා නේද? අපෝ ගෙදර අයටත් නරක වචන වලින් කතා කරන්නේ. නෝටි අය:eek::eek:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    එයා එයාගේ මල්ලිට කියන්නෙත් තම්බි කියලා නේද? අපෝ ගෙදර අයටත් නරක වචන වලින් කතා කරන්නේ. නෝටි අය:eek::eek:

    mama Mage mallita nama kiyala katha karanney Arath api gedara Tamil katha karanneyth naha.. :lol::P

    Adahas kiyanna thibune mama Ara karmayata Heythuwena cheythanawa gana kiwwa ekatai :):lol:
     
    මගේ චේතනාව නම් සුදුසු දෙය සුදුස්සාට ලැබිය යුතුයි. ඒ නිසා අර මැක්කා යූස් කල ගරු නම්බු නාමය ඔයාට භාර දෙනවා:shocked::P:rofl::eek::lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මගේ චේතනාව නම් සුදුසු දෙය සුදුස්සාට ලැබිය යුතුයි. ඒ නිසා අර මැක්කා යූස් කල ගරු නම්බු නාමය ඔයාට භාර දෙනවා:shocked::P:rofl::eek::lol::lol:

    A'kaney mama mage kalin reply ekedi Amilata Kiwwe Sinhala bouddaya kawadath ehemai Lankawe inna sulujathika Muslimlawa Handunwanney kiyala.... ok ehemama kiyanna A'ka oyalage kamaththai.. A'wageyma Budu Dhamey Teachings Wenna Athi...:baffled::baffled: so continue karanna A'ka Oyalage Darshanaya Dahama... kisima awlak naha.. :lol::):P:rofl::lol: