දැන් භූමිතෙල් ගෙන්න ලිප අරන් යන්න ඕනේ ද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,313
    1
    101,157
    113
    34
    Kalutara
    ඊයේ ගෙනාවා අලුත්ම අලුත් දිලිසෙන බැබලෙන කිරි ටොයියා වගේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක්.. 😎
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,593
    113
    35
    Spain
    මාත් බැලුවේ කාර් එකට පෙට්‍රල් ගහලා ජෙරී කෑන් දෙකට ඇදල තියන්න
    පස්සේ ඊයේ කිව්වනේ මාස දෙකකට තෙල් තියෙනවා කියල
    සෝ වැඩේ ඇතැරල දැම්මා
    බලපං තෙල් ප්‍රශ්නේ ඇවිත් තියෙන්නේ ට්‍රම්ප් ගේ යුද්දෙත් එක්කද? @Bitter Truth