කොල්ල නේ News සයිට් වල තියෙනවා බූලී සහ බැරල්වලට තෙල් දෙන්නේ නැහැ කියලා https://sinhala.adaderana.lk/news/211262
එතකොට භූමිතෙල් ගන්නේ කොහොමද ? භූමිතෙල් ලිප අරන් යන්න ඕනේ ද ?
ජෙනරේටර් තියෙන අය ජෙනරේටර් එක අරන් යන්න ඕනේ ද ? ඉන්ධන පිරවුම් හලට ?
වාහානේ තෙල් නැතුව මග නැවතුනොත් තල්ලු කරගෙන යන්න වෙයි

බෝට්ටු එන්ජින් එහෙමත් පටවාගෙන එන්න කියල හරවල යවනවලු