මචන්ලා මේක නිර්මාණයක් ...රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.
යකෝ මම බය උන මේක ඇත්ත කතාවක් කියලා
කියවද්දි මූඩ් එක අප්සට් ගියා!
හිතට දැනෙන්න ලියලා තියෙනවා බං! අම්මා තාත්තා අපිට කොහොම සැලකුවත් අපි ඒ දෙන්නට උපරිමෙන්ම සලකන්න ඕනේ ඉතින්! මගේ මතය එච්චරයි! 


