දැන් මම පරක්කු වැඩියි අම්මේ .

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    මචන්ලා මේක නිර්මාණයක් ...රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.

    යකෝ මම බය උන මේක ඇත්ත කතාවක් කියලා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මචන්ලා රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.

    හොද නිර්මානයක්

    ඇස් වලට කදුළු ඉනුවා බන් අම්මා කෙනෙක්ගේ තත්තා කෙනෙක්ගේ කැප කිරීම දැක්කම පිස්සු හැදෙනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,747
    113
    අපේම රටේ අම්මලාව, සහෝදරියන්ව මැදපෙරදිග වහල් සේවයට යවන ඒ කුරිරු සමාජ ක්‍රමයට ශාප වේවා!

    රටට නොගැලපෙන ආර්ථීක විපරීතයක් හඳුන්වාදුන් ඒ දුෂ්ඨ පාලක පැලැන්තියට ශාප වේවා!
     
    TontoDula

    Active member
  • Mar 20, 2014
    191
    33
    28
    මචන්ලා මේක නිර්මාණයක් ...රෙප් දුන්න ......comment කරපු හැම දෙනාටම ගොඩක් ස්තුති.මේකෙන් මට කියන්න ඕන වුනේ ...අපි සමහර වෙලවට අනිත් මින්ස්සුන්ව තේරුම් ගන්නේ වැරදි විදියට ......සමහරක් වෙලාවට අපි පරක්කු වැඩයි . මේක ලියද්දි මම ලොකු ප්‍රශ්නෙක හිටියේ .ඒ තිබුණ හැගීම් එක්ක තමයි මේක ලිව්වේ.

    ලස්සනයි මචන් කතාවනම්! :love: කියවද්දි මූඩ් එක අප්සට් ගියා! :( හිතට දැනෙන්න ලියලා තියෙනවා බං! අම්මා තාත්තා අපිට කොහොම සැලකුවත් අපි ඒ දෙන්නට උපරිමෙන්ම සලකන්න ඕනේ ඉතින්! මගේ මතය එච්චරයි! :yes:
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,366
    719
    113
    ලස්සනයි මචන් කතාවනම්! :love: කියවද්දි මූඩ් එක අප්සට් ගියා! :( හිතට දැනෙන්න ලියලා තියෙනවා බං! අම්මා තාත්තා අපිට කොහොම සැලකුවත් අපි ඒ දෙන්නට උපරිමෙන්ම සලකන්න ඕනේ ඉතින්! මගේ මතය එච්චරයි! :yes:

    :yes::yes::yes::sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මේක නිර්මාණයක් උනත් පපුවට දැනුන බන්.. මමත් රට ඉන්නේ... මොනතරම් මහන්සි වෙලා ආවත් අම්මට හැමදාම කෝල් එකක් දීල බලනවා..... ඇත්තටම ගොඩක් දුකයි මචන්... තමන්ගේ රටෙන් පිට ඉන්න අය දන්නවා ඇති...

    මමත් අවරුදු 8 අම්ම ලග නැ බන්.... අම්මටය් තාත්තටය් තමය් තාමත් ගන්න පඩිය යවන්නේ
    අම්ම හැමදාම මම ඕෆ් වෙන වෙලාවට මගේ කාමරේ ඇදට ගිහින් ලැප් එක දාල කෝල් එකක් ගන්නවා....

    අහන්නේ ඉස්සෙල්ල්ලම මොනවද කෑවේ බඩ ගින්නේ ඉන්න එපා කියල....

    මම දැන් උනත් අම්මට විතරය් බැන්නත් ගැහුවත් කර බාගෙන ඉන්නේ... තාත්ත නම් මුකුත් කියන්නේ නැ...
     
    Asalwasiya

    Banned
    Apr 1, 2019
    44
    4
    0
    ලස්සනයි මචන් කතාවනම්! :love: කියවද්දි මූඩ් එක අප්සට් ගියා! :( හිතට දැනෙන්න ලියලා තියෙනවා බං! අම්මා තාත්තා අපිට කොහොම සැලකුවත් අපි ඒ දෙන්නට උපරිමෙන්ම සලකන්න ඕනේ ඉතින්! මගේ මතය එච්චරයි! :yes:

    :cool::yes: ඒක ඇත්තයි යාළු.
     
    toyotadealer

    Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    me elakiriye inna hama ekaama thawa awrudu 50-60 athulatha marenawa ban.. meka nikan temporary world ekak api okkoma apu. ape ammala thaththala nanagyla mallila hitiyata kochchara podi kalayakda ban tyenne . awrudu 40-50k kiyanne kochara podi kalayakda.. badim walin nidahas weyan. api okkoma yanawa. amma thathata thiya ape body ekawath apita ayithi na oi..
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]නිර්මාණයක් වුනත් මැද පෙරදිග සේවය කරන ගොඩක් දෙනෙක්ගේ ඇත්ත කතාව මේක තමයි.:( TFS REP 8+
    [/FONT]