කෝටිපති කියන්නෙ රුපියල් කෝටියක් වත්කම් තියෙන කියන එකනෙ. පහළම මට්ටමේ අය පැත්තකට කරමුකො.
මැදි අාදායම් කියල ගන්න පුළුවන්, සාමාන්‍යයෙන් තමන්ගෙ ඉඩමක් ගෙදරක් වත්තක් තියෙන, රෝද හතරෙ, 2000 සහස්‍ර වර්ෂයෙ හදපු වාහනයක් තියෙන, මොකක්ම හරි රස්සාවක්, Business එකක් කරන කිසිම එකෙක්ට කෝටියකට අඩුවෙන් වත්කම් තියෙන්න පුළුවන්ද බං?

නැත්තම් ගොඩක් උන් කෝටිපතියෙක් කියල හිතන්නෙ liquid assets කෝටියක් තියෙන එකෙක් කියලද? තමන්ට ඉන්න, ජීවත් වෙන්න අවශ්‍ය asset ටික එක්කම value කරොත් කෝටියක් වත්කම නැති මොකාද බං ඉන්නෙ?