දැන් මේ රටේ කෝටිපති නැති උන් ඉන්නවද බං?

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    කෝටිපතියෙක් කියන්නේ Annual income එක කෝටියකට වැඩි කෙනෙක් මිසක් අතේ කෝටියක් තියෙන කෙනෙක් නෙමෙයි. :yes:
    Net Worth means all assets and income included...So..not just that..ofcourse a person with annual income beyond or so is a kotipathiya""
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    271
    189
    43
    මැදි අ‍ාදායම් කියල ගන්න පුළුවන්, සාමාන්‍යයෙන් තමන්ගෙ ඉඩමක් ගෙදරක් වත්තක් තියෙන, රෝද හතරෙ, 2000 සහස්‍ර වර්ෂයෙ හදපු වාහනයක් තියෙන, මොකක්ම හරි රස්සාවක්, Business එකක් කරන කිසිම එකෙක්ට කෝටියකට අඩුවෙන් වත්කම් තියෙන්න පුළුවන්ද බං? 🤔🤔
    ඉඩමයි ගෙයයි වාහනෙයි තියෙ නම් කොහොමත් මුලුවත්කම කෝටියට වැඩී.
     
    • Like
    Reactions: IndrajithGamage

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    උබේ definition එක හරි. ඒ උනාට ඕක අපේ අම්මලත් පාවිච්චි කරපු වචනයක්නේ. 40-80s වගේ ලක්ෂපති . 80 - 2000 කෝටිපති. දැන් බිලියනපති වෙන්න ඕන.