Net Worth means all assets and income included...So..not just that..ofcourse a person with annual income beyond or so is a kotipathiya""කෝටිපතියෙක් කියන්නේ Annual income එක කෝටියකට වැඩි කෙනෙක් මිසක් අතේ කෝටියක් තියෙන කෙනෙක් නෙමෙයි.![]()

ඉඩමයි ගෙයයි වාහනෙයි තියෙ නම් කොහොමත් මුලුවත්කම කෝටියට වැඩී.මැදි අාදායම් කියල ගන්න පුළුවන්, සාමාන්‍යයෙන් තමන්ගෙ ඉඩමක් ගෙදරක් වත්තක් තියෙන, රෝද හතරෙ, 2000 සහස්‍ර වර්ෂයෙ හදපු වාහනයක් තියෙන, මොකක්ම හරි රස්සාවක්, Business එකක් කරන කිසිම එකෙක්ට කෝටියකට අඩුවෙන් වත්කම් තියෙන්න පුළුවන්ද බං?![]()