දැන් මේක නවත්වමු......

May 17, 2006
3,632
90
0
දැන් මේක නවත්වමු......

මේක දැන් ඇති...admin ta ඔන නිසා එයා වෙලද දැන්වීමක් දාලා තියනවා....එකෙන් පෙන්නේ එලකිරි එකේ තියන ජනප්‍රියභාවය....අනිත් අය බොරුවට කැගහල වැඩක් තියනවද?....දැන් ඇඩ් එක තියෙන්න ඔන...මොකද ඔක තියන්න ඔන කාලයක් තියනවා ඒ කාලය අනිවාර්යයෙන්ම තියන්න ඔන..

අනික මේකෙන් සල්ලි හම්බ වෙනවා...අපි මෙකට එන්නෙ නිකන්..අපි සල්ලි ගෙවන්නේ නැහැනේ...එක නිසා admin සල්ලි ටිකක් හම්බකරාම මොකද වෙන්නේ...

නිකන් මොඩයො වගේ කැ ගහන්නේ නැතිව අපි මේ ටිකේ ඉවසගෙන ඉමු...අනික මේක එලකිරි එකට අලුත් දෙයක් නෙවිනේ. එලකිරි එකේ වෙලද දැන්වීම් කියක් කියලා තියනවා ද?
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
sarath_fonseka1.jpg
 
May 17, 2006
3,632
90
0
ඔඔඔඔඔ මෙව්වා හොදනම් අරවා තිබුනම මොකෝ :lol:

එක තමයි මුන්ට හොදයි....ඇඩ්මින්ට හොද නැහැ....මුන්ගේ වෙබ් සයිට් එකනේ
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක දැන් ඇති...admin ta ඔන නිසා එයා වෙලද දැන්වීමක් දාලා තියනවා....එකෙන් පෙන්නේ එලකිරි එකේ තියන ජනප්‍රියභාවය....අනිත් අය බොරුවට කැගහල වැඩක් තියනවද?....දැන් ඇඩ් එක තියෙන්න ඔන...මොකද ඔක තියන්න ඔන කාලයක් තියනවා ඒ කාලය අනිවාර්යයෙන්ම තියන්න ඔන..

    අනික මේකෙන් සල්ලි හම්බ වෙනවා...අපි මෙකට එන්නෙ නිකන්..අපි සල්ලි ගෙවන්නේ නැහැනේ...එක නිසා admin සල්ලි ටිකක් හම්බකරාම මොකද වෙන්නේ...

    නිකන් මොඩයො වගේ කැ ගහන්නේ නැතිව අපි මේ ටිකේ ඉවසගෙන ඉමු...අනික මේක එලකිරි එකට අලුත් දෙයක් නෙවිනේ. එලකිරි එකේ වෙලද දැන්වීම් කියක් කියලා තියනවා ද?

    first elakiri eka salli walata wada karana site ekak nowe...
    methana wela thiyenne salli walata wada wena deyak hithala balapan...
    GTta salli hoyanna lesi wada godak thiyenawa...
     
    May 17, 2006
    3,632
    90
    0
    first elakiri eka salli walata wada karana site ekak nowe...
    methana wela thiyenne salli walata wada wena deyak hithala balapan...
    GTta salli hoyanna lesi wada godak thiyenawa...

    මම කියලා තියෙන්නෙත් එක..ඇඩ්මින් එහෙම සල්ලි හොයන්නෙ නැති නිසා....ඔහොම පොඩ්ඩක් හොයා ගත්තට කමක් නැහැ......
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    මම කියලා තියෙන්නෙත් එක..ඇඩ්මින් එහෙම සල්ලි හොයන්නෙ නැති නිසා....ඔහොම පොඩ්ඩක් හොයා ගත්තට කමක් නැහැ......

    uba mulinma GT dapu post tika kiyawala balapan, methana salli walata wada deyak thiyenawa..
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    first elakiri eka salli walata wada karana site ekak nowe...
    methana wela thiyenne salli walata wada wena deyak hithala balapan...
    GTta salli hoyanna lesi wada godak thiyenawa...

    macha methna wela tiyenne if GTRZ refuse da AD its gona poblem to Elakiri future,,,, dats y he might let thm play ad ,,,and its no poblem atall...
     
    May 17, 2006
    3,632
    90
    0
    uba mulinma GT dapu post tika kiyawala balapan, methana salli walata wada deyak thiyenawa..

    අනේ බන් මොනවා උනත් අන්තිම වෙන්නේ සල්ලි හම්බවෙන එක(එයා දාලා තියන්වා paid ad) ...මම එ ටික බැලුවා මොනවා තිබ්බත් එයාට අයිති සයිට් එකේ එයාට ඔන දෙයක් කරන්න අයිතිය තියනවා...මම කියන්නේ එක ඔයා තෙරුම් අරගන්න...හෙට මෙකෙ Google ads දැම්මත් අපිට කරන්න ද්යක් නැහැ.....