දැන් මේක නවත්වමු......
මේක දැන් ඇති...admin ta ඔන නිසා එයා වෙලද දැන්වීමක් දාලා තියනවා....එකෙන් පෙන්නේ එලකිරි එකේ තියන ජනප්රියභාවය....අනිත් අය බොරුවට කැගහල වැඩක් තියනවද?....දැන් ඇඩ් එක තියෙන්න ඔන...මොකද ඔක තියන්න ඔන කාලයක් තියනවා ඒ කාලය අනිවාර්යයෙන්ම තියන්න ඔන..
අනික මේකෙන් සල්ලි හම්බ වෙනවා...අපි මෙකට එන්නෙ නිකන්..අපි සල්ලි ගෙවන්නේ නැහැනේ...එක නිසා admin සල්ලි ටිකක් හම්බකරාම මොකද වෙන්නේ...
නිකන් මොඩයො වගේ කැ ගහන්නේ නැතිව අපි මේ ටිකේ ඉවසගෙන ඉමු...අනික මේක එලකිරි එකට අලුත් දෙයක් නෙවිනේ. එලකිරි එකේ වෙලද දැන්වීම් කියක් කියලා තියනවා ද?