දැන් මේක සුලභ දසුනක් වෙලා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    Shahruk khan oya widihta bus ekak uda negala nata nata gamanak yna sinduwe nama mokakda bn
    Fb0hTfR.jpg
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Un support kale nadda balen athadaruwo poranuwe puchchaddi corona corona kiyaagena? Norona namen balen puchchapu ekata ubala deepu dup rka mathaka da? Ada da uba ipadune? Balen puchchanawata hurey damme nadda ban ubala? Akai mama kiwwe yati hithin hari sup eka deepu un thamai 69 lakshaya... Ethana 69 ewun naa kiyala da dan kiyanne? Ehenam kawda ban ehhara godak un handi gaane kiribath kawe?

    ගොබ්බයො ඒ මැරනු මිනිනේ දැන් කියපන් මරුනාම මිනියට පන තියනවා කියල 2022 වෙලත් සුරඟනා කතා විස්වාස කරනවා උඹ මේ ටිකෙම මේ රටේ වෙලා තියන දේ වුනේ උඹලාගේ මිනිසුන්ට කරපුවා කිය කිය යනවා නිකන් 2012 කලේ වගේ ජාති වාදේ අවුස්නන්නේ නැතුව ඉදපන් මේකේ පරණ එවුන් මැරිලා ඉපදුනේනැ උඹ මේකේ හිටිය කැරීම ජාති වාදී ගොබ්බයෙක් කියලා දන්නවා උඹලාගේ මිනිසුන්ට වැඩියෙන් ම චීනා කෙලෙවුව 1981-2012 කාලේ උන් වැඩියෙන්ම දිවුණු උනෙත් ඒකාලේ නිකන් රටක පර්ශ්නයක් උනාම උඹලගේ දෙවියෝ එක කරා කියුන එක කියන්න උඹ දෑන් සැහෙන කාලේක ඉඳලා දගලනවා හැම දේටම ජාතිවාදේ ඇඩ් කරලා ඒක චෝර කරන්න දඟලන්න ඒපා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    ගොබ්බයො ඒ මැරනු මිනිනේ දැන් කියපන් මරුනාම මිනියට පන තියනවා කියල 2022 වෙලත් සුරඟනා කතා විස්වාස කරනවා උඹ මේ ටිකෙම මේ රටේ වෙලා තියන දේ වුනේ උඹලාගේ මිනිසුන්ට කරපුවා කිය කිය යනවා නිකන් 2012 කලේ වගේ ජාති වාදේ අවුස්නන්නේ නැතුව ඉදපන් මේකේ පරණ එවුන් මැරිලා ඉපදුනේනැ උඹ මේකේ හිටිය කැරීම ජාති වාදී ගොබ්බයෙක් කියලා දන්නවා උඹලාගේ මිනිසුන්ට වැඩියෙන් ම චීනා කෙලෙවුව 1981-2012 කාලේ උන් වැඩියෙන්ම දිවුණු උනෙත් ඒකාලේ නිකන් රටක පර්ශ්නයක් උනාම උඹලගේ දෙවියෝ එක කරා කියුන එක කියන්න උඹ දෑන් සැහෙන කාලේක ඉඳලා දගලනවා හැම දේටම ජාතිවාදේ ඇඩ් කරලා ඒක චෝර කරන්න දඟලන්න ඒපා.
    Hari ehenam mama mokuth nokiya innam...
    Dan rate thathweta heythuwa ekaata ekaa saken hitiya kiyana ekai mama kiyanna uthsaha kale.. rata mehewenna heythuwa wechcha bayyanta mama nam waira karanawa... Echcharai.
     
    • Haha
    Reactions: rckdck

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Hari ehenam mama mokuth nokiya innam...
    Dan rate thathweta heythuwa ekaata ekaa saken hitiya kiyana ekai mama kiyanna uthsaha kale.. rata mehewenna heythuwa wechcha bayyanta mama nam waira karanawa... Echcharai.

    යකෝ රටට මේච්චර කෙල වුනේ රාජ පස්ස්ලාගේ හොරකම+ගෝතයාගේ නොහැකියව නිසා මුන් හොරකම් කරපු වීදියට තාම කෙළවෙන්නේනැ covid ඇවිත් රට වහන්න උනේ නැතම්+රුසියා උක්රෙන් යුද්දෙ වුනේ නැතම් නැතම් 2010-2015 විදියට කරන යන්න තමයි හිටියේ උඹ ඕනේ දේයක් කියලා බැන්පන් නිකන් ජාති වාදේ ඇවීසෙන කතා නොකියා.
     
    • Like
    Reactions: siri_ayya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,487
    8,855
    113
    ඔබත් බයිවයිරසේට නොදැනුවත්ව ගොදුරුවෙලාද

    "" ආන්ඩුව කහ අදින්න කිව්වම කහ අදිනවා
    වවන්න කිව්වම වවනවා
    අර්බුධයට හුරුවෙන්න කියන්න ඉස්සෙල්ල බයික් කටු අරන් හුරු වෙනවා
    රු 5000ක් නොවටින දිරච්චි බයික් කටුවක් රු75000කට අරන් අර්බුදේට හුරු උනා කියල පෝටෝත් ගහල එකේ උජාරුවට දාල

    ඉතින් මෙහෙම කියන්න ඉස්සෙල්ල නැවෙන ජනතාවක් දැක්කම නාමල්ට ජනාදිපති වෙන්න හිතෙන්නෙ නැත්නම් පුදුමයක්.. මේවගෙ මෝඩ කීකරු ජනතාවක් දැක්කම ජොනිට රත්තරන්ට ආයෙ උඩින් දිනාගන්න පුලුවන් බව නොපෙනේද... අම්මපා මොනවගේ ජනතාවක්ද මේ... ලන්කාවෙ 95%ක් ම දැන හෝ නොදැන හිතින් පොහොට්ටුවෙ බහියො වෛරසේට හොදුරුවෙලා "" Fb😀😀😀
    on point
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    ගෝටා කොලබට දෙන්න ගහපු ප්ලෑන් එක සුපිරි මචං :love2:

    ගුපියො හිටිය නම් ජපානෙට රට විකුනලා කෝච්චියක් අටවලා අද වෙනකොට :angry:
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    317
    407
    63
    Awulak ne .ape karumene. new normal ekata huruwemu.mainda maththaya sapa widinne pin karapu nis ne . e nisa apith owata monawath nokara pin karamu
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් අපිත් මිදුලෙ කුබුරු කොටන්, කහ ටීසර්ට් ඇදන්, පෝච්චියෙ කොස්ගස් හිටවන්, බයිසිකල් කටු අරන් ගෝටා සර් කියන ලෙස හුරුවෙන්න ඕනද...පොහොට්ටුවෙ ටාර්ගට් එක හරි එහෙනම්🤭🤭🤭
     
    • Haha
    Reactions: ewijesekara