දැන් මේවත් රෙපෙයාර් කරනවා.......
මීට කලින් නම් මේක එක පාරයි කඩන්න පුළුවන් උනේ... දැන් නම් රෙපෙයාර් කර කර ඕන තරම් කඩන්න පුළුවන්...... කැමතිනම් ඇනිවසරි එකට එක ගානෙ උනත් කඩන්න පුළුවන්.....


