දැන් රනිල් අය්යෙත්...

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    අලුත් ෆුල් සුට් එකෙක් එහෙම මහහෙන ලැස්තිවෙනවා ඇති නේද....
     
    • Haha
    Reactions: Maui_15

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    1773649760279.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    මැඩම් එක්ක සිංගප්පූරු ගියා 🙂
    ඒ උනාට එළකිරි නියෝජිත වරු වැඩ බලනවා..
     
    • Love
    Reactions: clumsyhulk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    මට හිතෙන්නේ රනිල් මොකක්ම හරි කරයි
    විස්වාසය තියාගන්න, බලාපොරොත්තුව අපේ හොදම මොටිවේශන් එක..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    විස්වාසය තියාගන්න, බලාපොරොත්තුව අපේ හොදම මොටිවේශන් එක..
    බෑ මචං. අනුරයා බල්ලෙක් වගේ පාරක මැරිලා ඉන්නවා දකින කුතුහලාත්මක සිහිනයක් මගේ හිතේ නලියනවා
    උඹලැයි අම්මා ඒ බොඩි එක බදා ගෙන අසීමිත ආදරයකින් අඩනවා මැවෙනවා

    මම මොනාද කන්න ඕනේ එහෙම උනාම
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    බෑ මචං. අනුරයා බල්ලෙක් වගේ පාරක මැරිලා ඉන්නවා දකින කුතුහලාත්මක සිහිනයක් මගේ හිතේ නලියනවා
    උඹලැයි අම්මා ඒ බොඩි එක බදා ගෙන අසීමිත ආදරයකින් අඩනවා මැවෙනවා

    මම මොනාද කන්න ඕනේ එහෙම උනාම
    ගොඩාක් එවුන්ගේ ඉරණම විසඳෙයි
    අනුර පැරදුනොත් අනිවා පක්ෂේ වෙන ඔප්ෂන් හොයයි. මොකද මෙච්චර රැල්ලක් එක්ක දිනන් බැරිනම් ලොවෙත් අනුරට බෑ බෑ බෑමයි
    ඔව් ඔව් ඇත්ත ඇත්ත..
    දුර බලන්න ඕනේ, බලාපොරොත්තු අතාරින්න එපා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ඔව් ඔව් ඇත්ත ඇත්ත..
    දුර බලන්න ඕනේ, බලාපොරොත්තු අතාරින්න එපා
    ඔයාට හිතෙන් නෑද්ද මම ඕයාගෙන් ආතල් එක්ක් ගන්නවා සහ ඔයා සැහෙන එෆට් එකක් දීලා අතීතය හාරනවා කියලා
    ඕවා නිකන් නම් කරන්න එපා බන්
    ලොකු ගාණක් කඩපන්

    ඒ උනාට උඹලත් ජිවත් වෙන්න ඕනේ
    දවස ගෙවන්න ඕනේ
    ඩෝබියොත් මනුස්සයෝය
    ;මට පරණ එවා හොයන්න කම්මැලි
    උඩ ආවොත් බම්ප් කරන්නම් මිතුරේ
    ------ Post added on Mar 16, 2026 at 11:21 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ඔයාට හිතෙන් නෑද්ද මම ඕයාගෙන් ආතල් එක්ක් ගන්නවා සහ ඔයා සැහෙන එෆට් එකක් දීලා අතීතය හාරනවා කියලා
    ඕවා නිකන් නම් කරන්න එපා බන්
    ලොකු ගාණක් කඩපන්
    ඔව් ඔව් ඔයා ආතල් එකක් ගන්නවා
    ඊයේත් ට්‍රයි කරා 😂
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    ඔව් ඔව් ඔයා ආතල් එකක් ගන්නවා
    ඊයේත් ට්‍රයි කරා 😂
    හැමතිස්සෙම බෑ
    වැඩ නැති වෙලාවට, ස්ට්‍රෙස් වැඩි වෙලාවට ඔයාලා වගේ අය මාර වටිනවා
    ඔයාලා නොදැනුවත්ම මාර සර්විස් එකක් දෙනවා මිතුරේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    හැමතිස්සෙම බෑ
    වැඩ නැති වෙලාවට, ස්ට්‍රෙස් වැඩි වෙලාවට ඔයාලා වගේ අය මාර වටිනවා
    ඔයාලා නොදැනුවත්ම මාර සර්විස් එකක් දෙනවා මිතුරේ
    එල එල.. දෙන්නම් පොඩ්ඩක් කාල්ම් වගේ 😎
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    එල එල.. දෙන්නම් පොඩ්ඩක් කාල්ම් වගේ 😎
    ඒ උනාට කොටා ගැන තියෙන හිනේ එහෙමමයි මිතුරේ
    කොටා දකින්න ආසම ගඩාෆි වගේ

    රැල්ලක් හැදෙයිද බන්
    මෙ ්හයිප් එක මදිද
    ------ Post added on Mar 16, 2026 at 11:25 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,001
    1
    15,781
    113
    ඒ උනාට කොටා ගැන තියෙන හිනේ එහෙමමයි මිතුරේ
    කොටා දකින්න ආසම ගඩාෆි වගේ
    අහ් එල එළ,

    ලොකු මැජික් ඕනේ නෑ දැන් 🙏 මෙහෙන් චුත වෙන්න ට්‍රයි කරන එක අතාරින්න එපා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    අහ් එල එළ,

    ලොකු මැජික් ඕනේ නෑ දැන් 🙏 මෙහෙන් චුත වෙන්න ට්‍රයි කරන එක අතාරින්න එපා
    මන් ඕහේ නෑ බන්
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒ උනාට කොටා ගැන තියෙන හිනේ එහෙමමයි මිතුරේ
    කොටා දකින්න ආසම ගඩාෆි වගේ

    රැල්ලක් හැදෙයිද බන්
    මෙ ්හයිප් එක මදිද
    ------ Post added on Mar 16, 2026 at 11:25 PM
    උබට තමා ලීඩ් කරන්න වෙන්නේ
    වෙන නම් මොකෙක්වත් එන එකක් නෑ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    උබට තමා ලීඩ් කරන්න වෙන්නේ
    වෙන නම් මොකෙක්වත් එන එකක් නෑ
    බෑනේ බන්
    මන් දූපතෙන් ඈතනේ ඉන්නේ
    කට උල් කරලා සිංහලෙන් පුකේ ටෝක් දෙන කාලකන්නියා එක්ක මගේ හිතට මාර ඇරියස් එකක් තියෙනවා බන්
    බටු ගෙඩි දෙකක් උස නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    දැන් ටිල්විනයයට ඉන්ටෙර්විව් එකක් දුන්නනම් කොහොමද