දැන්-රූපවාහිනී-බලන්න....

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන්-රූපවාහිනී-බලන්න....

    මැතිවරණ නීතී රීතී උල්ලංඝණය කරමින්
    ජාතික රූපවාහිනීයෙන් සංගීත ප‍්‍රසංගමාලාවක්

    2010 ඳ 01 ඳ 0
    8


    මැතිවරණ නීතී රීති උල්ලංඝණය කරමින්, දේශපාලන සංගීත ප‍්‍රසංග මාලාවක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ. ජාතික රූපවාහනියේ වෘත්තිය සමිති ප‍්‍රධානියෙකු සඳහන් කළ පරිදි, එම සංගීත ප‍්‍රසංග මාලාව සැලසුම්කර ඇත්තේ නාමල් රාජපක්‍ෂගේ නියෝගය මතය.
    මෙම දේශපාලන සංගීත ප‍්‍රසංග මාලාවේ පළමු ප‍්‍රසංගය ජනවාරී 10වන ඉරිදා ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපාගේ ප‍්‍රධානත්වයෙන් පන්නල නගරයේදී පැවැත්වේ. අනතුරුව 17 ඉරිදා පොලොන්නරුවේදීද 24වන ඉරිදා තිස්සමහාරාම නගරයේදීද, 25වන දා තිලංග සමතිපාලගේ ප‍්‍රධානත්වයෙන් බොරැුල්ල නගරයේදීද මෙම සංගීත ප‍්‍රසංග පැවැත්වේ.

    ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරයට වෙනුවෙන් පැවැත්වෙන මෙම සංගීත ප‍්‍රසංග ජාතික නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශණය කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ කතාද විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. තවද ප‍්‍රසංගය සඳහා සහභාගීවන කලාකරුවන්ගේ දීමනා වෙනුවෙන් රූපවාහිනී සංස්ථාවේ මුදලින් එක් ප‍්‍රසංගයක් සඳහා රුපියල් ලක්‍ෂ 15කට වැඩි මුදලක් වෙන්කර තිබේ.
    මෙවැනි සංගීත ප‍්‍රසංග සඳහා අනුග‍්‍රාහක දායකත්වය ලබාගැනීම රූපවාහිනියේ සමාන්‍ය සම්ප‍්‍රදාය වුවද ඒ සඳහා සුදුසු අනුග‍්‍රාහකයෙකු සොයා ගැනීමට රූපවාහිනී බලධාරීන් මෙතෙක් අසමත් වී තිබේ.


    Source :- http://www.lankanewsweb.com/Sinhala/news/2010_01_08_004.html


    දැන්-රූපවාහිනී-බලන්න....
     
    Last edited:

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    mcn anura kumara SFge campaign1 patan gtta dawas wala kiwane api me karanne udugam bala pinimak kyla
    aaka aththa
    ath dan mona de kalath wadak na
    godak aya thiranayak aran iwarai
    anduwe karana wada walin paenne MRge bankoloth bawa vtarai
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    siduwak ahapallako ekatatah banineeeee...musical show ekaki yanne kalekata passe tv eke ... mokadda me deshapalanayak badagena hama reddatama ka gahanne ..moda mansikathwayk tyenne ape ewunta dannam :/
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    pawadeema.jpg
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    siduwak ahapallako ekatatah banineeeee...musical show ekaki yanne kalekata passe tv eke ... mokadda me deshapalanayak badagena hama reddatama ka gahanne ..moda mansikathwayk tyenne ape ewunta dannam :/

    Hodata balapan gayakaya maru wenakota kade yana hati...............

    anura priyadarshaya yapa athulu deshapalakayoth katha karanawa........
    :(:(:(:(
     
    Last edited: