දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්. පලවෙනි පාරින්ම එරර් මුකුත් නැතුව රෙජිස්ටර් උනා. චැසි නම්බර් එක cr එකෙ තියෙන විදියටම ගැහුවේ. දැන් undefined එවා නැ. අපේ වාහනේ නම්බර් එකයි, තව මොකක්ද කොඩ් එකකුත් පෙනනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්. පලවෙනි පාරින්ම එරර් මුකුත් නැතුව රෙජිස්ටර් උනා. චැසි නම්බර් එක cr එකෙ තියෙන විදියටම ගැහුවේ. දැන් undefined එවා නැ. අපේ වාහනේ නම්බර් එකයි, තව මොකක්ද කොඩ් එකකුත් පෙනනවා.
    ඒත් තාම කෝටා එක 0 නේ
     
    pahan1989

    Active member
  • Dec 3, 2015
    199
    60
    28
    දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්. පලවෙනි පාරින්ම එරර් මුකුත් නැතුව රෙජිස්ටර් උනා. චැසි නම්බර් එක cr එකෙ තියෙන විදියටම ගැහුවේ. දැන් undefined එවා නැ. අපේ වාහනේ නම්බර් එකයි, තව මොකක්ද කොඩ් එකකුත් පෙනනවා.
    cr means?
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758
    93
    machan mage bike eka register karanna yaddi chassi number eka waradi kiyanawane.. Diga English letter and number e widiyatama danna onada?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    දැන් රෙජිස්ටර් වෙන්න පුලුවන්. පලවෙනි පාරින්ම එරර් මුකුත් නැතුව රෙජිස්ටර් උනා. චැසි නම්බර් එක cr එකෙ තියෙන විදියටම ගැහුවේ. දැන් undefined එවා නැ. අපේ වාහනේ නම්බර් එකයි, තව මොකක්ද කොඩ් එකකුත් පෙනනවා.
    QR එක ස්කෑන් කරල බලපංකො, ඒ කෝඩ් එකමයි එන්නෙ :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    register unama thel gahannama onada?
    register nowi hitiyoth thel denne nadda?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    QR එක ස්කෑන් කරල බලපංකො, ඒ කෝඩ් එකමයි එන්නෙ :P
    Ow. E code ekai vehicle number ekai enne. E code eken wenna athi store wenne api kochcharak thel gahuwada thawa kochcharak thel gahanna puluwanda wage wisthara.

    Shed walata mokak hari app ekak dei. Api qr eka pennuwama oya code eken ape details enwa athi
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    2CF196B1-A5F6-4846-808A-8E2E72D25762.png

    Wtf?
     
    • Haha
    Reactions: luckgrlS

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    Cr එකේ තියෙන විදියටම ගහලා බලපන්කො

    register unama thel gahannama onada?
    register nowi hitiyoth thel denne nadda?
    Register unama thel gahannama oni kiyala ekak na.

    Nowi hitiyoth thel denne nathda kiyala kanchanagen thama ahanna wenne 😂
    ------ Post added on Jul 17, 2022 at 11:21 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    Ow. E code ekai vehicle number ekai enne. E code eken wenna athi store wenne api kochcharak thel gahuwada thawa kochcharak thel gahanna puluwanda wage wisthara.

    Shed walata mokak hari app ekak dei. Api qr eka pennuwama oya code eken ape details enwa athi
    Ow. Army eke unda danne na oka handle karanne.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Cr එකේ තියෙන විදියටම ගහලා බලපන්කො

    Register unama thel gahannama oni kiyala ekak na.

    Nowi hitiyoth thel denne nathda kiyala kanchanagen thama ahanna wenne 😂
    ------ Post added on Jul 17, 2022 at 11:21 AM
    Ehema thama gehuwe ban . PM2B300***500****
    Onna oa wage