දැන් ලංකාව ට රෙදි ආනයනය කිරීමට බාධා තිබේ ද?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සාමන්‍ය මනුස්සයෙක්ට ඕවා ලේසියෙන් ගේන්න බැ මචන්. උබ කලින් ගෙන්නලා තියනවා නම් ගෙන්නපන්. මේ දවස්වල තත්වේ දන්නෙ නැ
     
    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    monawada fabric gennanna yanne brother oya.
    mama me mahapu adum wagayak gennaganna baluwe. bohoma poddak.

    සාමන්‍ය මනුස්සයෙක්ට ඕවා ලේසියෙන් ගේන්න බැ මචන්. උබ කලින් ගෙන්නලා තියනවා නම් ගෙන්නපන්. මේ දවස්වල තත්වේ දන්නෙ නැ
    man kalin gennala ne. poddak hoyala balana gaman inne
    ------ Post added on Dec 11, 2022 at 4:12 PM
     
    • Like
    Reactions: black master