පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ඉල්ලයි

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    හාල් ගෙනාවා ලුණු ගේනවා දැන් පොල්. "නිෂ්පාදන ආර්ථික" පුපරුදාවත් left :lol:

    ඉදිරි මාස හතර ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් සඳහන් කර තිබෙනවා.

    මසකට පොල් ගෙඩි මිලියන 250ක් පමණ අවශ්‍යවන බවත්, ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පුරෝකථනය කර ඇති අන්දමට පොල්ගෙඩි මිලියන 150ක් පමණ හිඟ බවත්, සභාපතිවරයා සඳහන් කරනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙසේ පැවසුවේ.

    එමෙන්ම මාර්තු සහ අප්‍රේල් මාසයන්හි පොල් ගෙඩි මිලියන 50ක පමණ හිඟයක් පවතින බවයි ඔහු පවසන්නේ.

    මෙම පොල් ගෙඩි මිලියන 200ක අඩුව කෙසේ හෝ පියවා නොගන්නේ නම් පොල් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අපහසුවන බව ද ඔහු පවසනවා.

    එම නිසයි එම සංගමය විසින් පොල් ආනයනය කිරීම සඳහා රජයට මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

    එහිදී ඔහු මෙසේද පැවසුවා,

    ''අපි රජයට යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ මාස තුන, හතර ඇතුළත අපිට පොල් ගෙඩි මිලියන 200ක් සමානවන විදියට පොල් මද, වියළි පොල් මද, පොල් කිරි සහ ලෙලි ගහපු පොල් ගෙඩි හරි රටට ආනයනය කරන්න අවසරය ලබා දෙන්න කියලා.

    දෙවැනි එක තමයි පොල් වගාව දියුණු කරන්න පොහොර ලබා දෙන්න කියලා. අපේ පොල් වගාකරුවෝ අවුරුදු 04ක් විතර පොහොර දාලා නෑ. අවුරුදු 05කර කලින් පොල් පොහොර බෑග් එක රුපියල් 1500ට ගත්තේ, 2022 වසරේදී ඒක කරන්න බැරි වුණා. පොහොර තහනමක් ආවා. ඒ එක්කම 1500ට තිබුණ පොහොර බෑග් එක රුපියල් 12000කට ඉහළ ගියා. පොල් වගාවේ අඩුවට මේ ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපාන්නේ.''

    - https://www.hirunews.lk/394392/පොල්-මිලියන-200ක්-ආනයනය-කිරීමට-අවසර-ඉල්ලයි
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද මොන්සොන් උඹත්.. මේකෙ කාලයක් රනිල්ට කඩේ ගියා...
    දැන් රනිල් කරන්න හිටිය ඒව අනුරය කරනකොට ඒවටත් සංවර්ධන නිව්ස් දදා උට කඩේ යනව..
    එක පැත්තක් තෝරගනින්කෝ..
     
    • Haha
    Reactions: handley

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    :lol:

    ඉදිරි මාස හතර ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් සඳහන් කර තිබෙනවා.

    මසකට පොල් ගෙඩි මිලියන 250ක් පමණ අවශ්‍යවන බවත්, ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පුරෝකථනය කර ඇති අන්දමට පොල්ගෙඩි මිලියන 150ක් පමණ හිඟ බවත්, සභාපතිවරයා සඳහන් කරනවා.

    මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙසේ පැවසුවේ.

    එමෙන්ම මාර්තු සහ අප්‍රේල් මාසයන්හි පොල් ගෙඩි මිලියන 50ක පමණ හිඟයක් පවතින බවයි ඔහු පවසන්නේ.

    මෙම පොල් ගෙඩි මිලියන 200ක අඩුව කෙසේ හෝ පියවා නොගන්නේ නම් පොල් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අපහසුවන බව ද ඔහු පවසනවා.

    එම නිසයි එම සංගමය විසින් පොල් ආනයනය කිරීම සඳහා රජයට මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

    එහිදී ඔහු මෙසේද පැවසුවා,

    ''අපි රජයට යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ මාස තුන, හතර ඇතුළත අපිට පොල් ගෙඩි මිලියන 200ක් සමානවන විදියට පොල් මද, වියළි පොල් මද, පොල් කිරි සහ ලෙලි ගහපු පොල් ගෙඩි හරි රටට ආනයනය කරන්න අවසරය ලබා දෙන්න කියලා.

    දෙවැනි එක තමයි පොල් වගාව දියුණු කරන්න පොහොර ලබා දෙන්න කියලා. අපේ පොල් වගාකරුවෝ අවුරුදු 04ක් විතර පොහොර දාලා නෑ. අවුරුදු 05කර කලින් පොල් පොහොර බෑග් එක රුපියල් 1500ට ගත්තේ, 2022 වසරේදී ඒක කරන්න බැරි වුණා. පොහොර තහනමක් ආවා. ඒ එක්කම 1500ට තිබුණ පොහොර බෑග් එක රුපියල් 12000කට ඉහළ ගියා. පොල් වගාවේ අඩුවට මේ ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපාන්නේ.''

    - https://www.hirunews.lk/394392/පොල්-මිලියන-200ක්-ආනයනය-කිරීමට-අවසර-ඉල්ලයි
    ආනයන කුමාර දිසානායක 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    නිෂ්පාදන ආර්ථික පුපරුදාවත් හොඳ කරනවා :lol:
    උඹ දන්නවද පොල් ගහක් හිටෙව්වට පස්සෙ ගෙඩි එන්න කොච්චර කල් යනවද? ඒ ගෙඩිවල සයිස් මොනාද? තියෙන පොල් ප්‍රබේද මොනාද? දාන්න ඕන පොහොර මොනාද? ගහට නගින්නෙ කොහොමද? කලටි පොල් හොයන්නෙ කොහොමද වගේ ඒවට උත්තර?

    නෑනෙ නේද? මම දන්නෙත් නෑ. ඒත් බය වෙන්න එපා.

    ඔය ටික ඉගෙන ගෙන ඇවිත් බජාජ් ජෙප්පෙක් අපි ඔක්කොටම කියලා දෙයි. 🤭 🤭
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    දන්නේ නැති නිසා අහන්නේ , තාමත් පොත් වල තියෙන්නේ තේ, පොල් රබර් ලංකාවේ ප්‍රදාන අපනයන බෝග කියලද බන් .
     
    • Haha
    Reactions: Hankook

    gama22

    Well-known member
  • img_1_1737216504397.jpg
     
    • Haha
    • Dislike
    Reactions: krisco and Smartm

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    If its cheaper to import than to produce that's the wise thing to do,

    Even fish is so much cheaper to import from India than to buy from here(subject eke inna himda kiyanne)
     
    • Wow
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    2022 වසරේදී ඒක කරන්න බැරි වුණා. පොහොර තහනමක් ආවා.

    @monson meka attada ban

    If its cheaper to import than to produce that's the wise thing to do,

    Even fish is so much cheaper to import from India than to buy from here(subject eke inna himda kiyanne)
    India fuel cost eka adu hindada?
    ------ Post added on Jan 22, 2025 at 10:59 AM
     
    gama22

    Well-known member
  • පෝර තහනම් කරේ දැන් මාලිමා බයියෝ දිනවපු මෝඩ ගෝඨා නේ.
    මූට අද ට්‍රැක් පැනලා ටොපික් නැද්ද කොහොදෝ....
    තෝ වගේ මෝඩ....මූසල %@@#-
    මීට මර්වින් සිල්වා....
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    ජයශාන්ත අයියට තමා හිටවන්න වෙන්නේ.
    සිරා බන්. අපේ ලංකාවේ අනාගතය හිතනවා අඩු නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ලංකාවට. එදා වේල විතරයි හිතන්නේ. 🙁
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඕවයින් තමා ලංකාවේ පොල් ගස් වලටත් ඵක ඵක ලෙඩ අාවේ..මේ පාර මොන ලෙඩ ඵයිද දන්නේ නෑ..