දැන් ලයිට් ගියා.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය..
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අවුරුදු 70ක් අපිට දුන්නෙ ඔච්චරයි.ලයිට් ගියා..ලයිට් අාවා...😆😆😆වෙන රටවල අාසාවට ලයිට්‍ යන්නෙ නෑ ඒකට ලංකාවෙ..හයියූ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය..

    අපේ දෙනියායෙ ගෙදරත් තාම අර පරණ පැට්‍රෝල්මැක්ස් එක්ක තියනවා
    රෑට ලයිට් ගියොත් ඕක පත්තු කරගෙන විනාඩි 20ක් විතර බලලා ඒත් ආවෙ නැත්තං තමයි ජෙනිය දාගන්නෙ