දැන් ලයිට් ගියා.

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය..​
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අවුරුදු 70ක් අපිට දුන්නෙ ඔච්චරයි.ලයිට් ගියා..ලයිට් අාවා...😆😆😆වෙන රටවල අාසාවට ලයිට්‍ යන්නෙ නෑ ඒකට ලංකාවෙ..හයියූ...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,431
    19,620
    113
    Colombo
    මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය..​

    අපේ දෙනියායෙ ගෙදරත් තාම අර පරණ පැට්‍රෝල්මැක්ස් එක්ක තියනවා
    රෑට ලයිට් ගියොත් ඕක පත්තු කරගෙන විනාඩි 20ක් විතර බලලා ඒත් ආවෙ නැත්තං තමයි ජෙනිය දාගන්නෙ