දැන් වාහනවල මිල කොහොමද Now how much vehicles in sri lanka

koku mama

Member
May 26, 2010
180
6
0
දැන් වාහනවල මිල කොහොමද Now how much vehicles in sri lanka

Eka ekkena eka eka thread danakota mama hituwa kalinawa wadagat wena thread ekak danna lankawe wahana wala mila adu wela nisa dan wahana wala mila danna aya anik ayage danaganima pinisa me thread eke danna parani milath danna kiyala aradana karanawa

එක එක්කෙනා එක එක ලිපි දානකොට මටත් හිතුන කාලීනව වැදගත් දෙයක් සාකච්චා කරන්න ඉතින ලංකාවේ වාහනවල මිල අඩු වුනා කියල අරන්චි උනානේ ඇත්තටම අඩු වෙලාද එක එක වාහන වල මිල කියනින් අඩු උනාද කියල දන්න අය ඉන්නවනම් අනික් අයගේ දැනගැනීම පිනිස මෙහි දමන්න කියල ආරාධනා කරනව

මට දැනගන්න ඔන මරැති එක කියනින් අඩු වෙලාද කියල

mata danaganna ona maruthi eka kiyakin aduwelada dan gana kiyada kiyala danna kenek innawanam kiyanna
:P
 
koku mama

Member
May 26, 2010
180
6
0
ආ අජන්ත අයියා ඔයාටනම් බදු නැතුවම ගෙන්නන්න පුලුවන්නෙ
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වාහන වල මිල දැන්ම අඩු කරන්ඩ අමාරුයි බන්.තව ටික කාලයක් යයි.තව දෙයක් ජපන් මාකට් එකේ වාහන වල මිල ටිකක් වැඩිවෙලා තියෙන්නෙ.කොහොමත් පොඩිම වාහනෙත් 1.5 ට වඩා වැඩි වෙයි.ටිකක් ලොකු කාර් ගන්න එක ඉස්සරහට කරදර වෙයි මොකද පෙට්‍රල් සෑහෙන්ඩ ගනන් යනව කියල තමා ආරන්චිය .ජපන් යෙන් එකත් 1.25ක් වෙලා.ඉන්දියන් ඒව ගැන නම් දන්නෙ නෑ බන්..
     
    scoobyy

    Junior member
  • May 26, 2007
    663
    21
    18
    Gedara
    වාහන වල මිල දැන්ම අඩු කරන්ඩ අමාරුයි බන්.තව ටික කාලයක් යයි.තව දෙයක් ජපන් මාකට් එකේ වාහන වල මිල ටිකක් වැඩිවෙලා තියෙන්නෙ.කොහොමත් පොඩිම වාහනෙත් 1.5 ට වඩා වැඩි වෙයි.ටිකක් ලොකු කාර් ගන්න එක ඉස්සරහට කරදර වෙයි මොකද පෙට්‍රල් සෑහෙන්ඩ ගනන් යනව කියල තමා ආරන්චිය .ජපන් යෙන් එකත් 1.25ක් වෙලා.ඉන්දියන් ඒව ගැන නම් දන්නෙ නෑ බන්..

    petrol nam ganan yai thama..