Bump bro
Wishwasaya nisa thamai math gatte uben
deyyange pihiten adatath baba wage duwanawa
rep++++

Bump bro
Wishwasaya nisa thamai math gatte uben
deyyange pihiten adatath baba wage duwanawa
rep++++

හොදම උදාහරණය 2015 අයවැය කවුරුත් අඩුවෙනවා කියලා ORDER කරපු AQUA ලක්ෂ්‍ය 225 000.00 DUTY වැඩිවුනා . මේකට කිරියේ 14 දෙනෙක් අහුවුනා . සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුවේ . කවුරුවත් ACTION එකක් ගත්තද?
.........................................................................
math ahu una ekek.raviyata shapa weyan
manදman;21312507 said:ඉන්පසු සුදුසු EXPORTER කෙනෙකු හරහා ලංකාවට එවන්න පුළුවන්.
me kiyanne japan wala inna wena country walta export karana kenekutada?
හොදම උදාහරණය 2015 අයවැය කවුරුත් අඩුවෙනවා කියලා ORDER කරපු AQUA ලක්ෂ්‍ය 225 000.00 DUTY වැඩිවුනා . මේකට කිරියේ 14 දෙනෙක් අහුවුනා . සම්පූර්ණ වැරැද්ද ආණ්ඩුවේ . කවුරුවත් ACTION එකක් ගත්තද?
.........................................................................
math ahu una ekek.raviyata shapa weyan
BUDGET අවුල් කරගෙන වාහන ගන්න එපා මචන් මේ තියෙන තත්වේ උඩ හෙනම අවදානම් CASE එකක් . LEASING එකක් ඕන උනොත් කියන්න USED වහනයකට උනත් බැංකුවක් හරහා කරලා දෙන්නම්. ආණ්ඩුව වෙනස් උනේ නැත්නම් තව අවුරුද්දෙන් ලංකාව අවුල් ජාලයක්. DOLLAR STABLE කරන්න සල්ලි එලියට දානවා වැඩියි දැන්. මහබැංකුවේ CASE එක නිසා FOREIGN FUNDS ලංකාවට එන්නේ නැහැ.. කොටින්ම කියනවානම් පිටරට JOB කරන උන් සල්ලි ලංකාවට එවන්නේ හොර පාරේ.
![]()
machan meke A/V:JPY 1357,000( what does A/V stand for?)
etakota I/V kiyanne mokkda?
cif value eka 1184,000 unanam
1357,000 awe kohomda? ei eken 85% ganne?
me wagan R eke custom value ekata wada cif value eka wadi neda? etakota cif value ekatda tax eka wadinne?