දැන් විපක්ෂ නායක කවුද?

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දැන් විපක්ෂ නායක කවුද?

    ජනාධිපතිවරණෙන් තරඟ කරලා පැරදුන නිසා මහින්ද ද නැත්තම් ඒක තෝරන්නෙ මහ චන්දෙන් ද?
    දැන ගන්න අහන්නෙ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මහින්ද මොකද මහින්ද තමයි තවමත් නිදහස් පක්ෂයේ නායක.
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    මහින්ද නෙමේ. පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ට හම්බෙන්නේ. මට නම් හිතෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත තමා ගැලපෙන මනුස්සයා....:):)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ජාතිවාදියා;17712813 said:
    මහින්ද නෙමේ. පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ට හම්බෙන්නේ. මට නම් හිතෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත තමා ගැලපෙන මනුස්සයා....:):)

    ah ow ne. :)