දිළිත් ජයවීර - විපක්ෂ නායක

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මචං දිළිත් තමා නිල ව නැතත් නො නිල විපක්ෂ නායක වෙන්නෙ 😯

    Dilith_Jayaweera-768x922.jpg


    දිළිත් කෞද කියල දන්නවනෙ බන් හැමෝම
    දෙරණෙ ලොක්කා, තව Advertising Agency ගොඩක් තියනව, Hotels තියනව, ඇයි George Staurd Tea Comany එක වගෙ Business, Startup,Firms 56ක් විතර තියනවලු 🫢 .. කොටින්ම ගෝඨගෙ පොහොට්ටුව , ගෝඨගෙ කැම්පේන් එකෙ singlehandedly කරෙ මූ .. ගෝඨගෙ close ම ෆ්‍රෙන්ඩ් කෙනෙක් .. පට්ට මොළයක් ... USD 200 million වගෙ තියනව වත්කම ... පොඩි තැනින් ( අල්ලපු ගමේ මට, ගාල්ලෙ ) පටන් අරන් ආපු කොල්ලෙක්

    මූ අනිව එයිනෙ මේපාර Parliament ... Seat එකක් ගන්න බැරි උනත් National List එකෙන් හරි ...
    ඉතින් බන් මූ තමා විපක්ෂ නායකට හොඳම එකා ... සජිත් නිළව වි.නායක උනත් මූ වෙයි රියල් එකා ... මොකද නීතීඥයෙක් නෙ මු, අනික NPP එක එක්කල Personal ඇරියස් එකක් තියනව ( හේතුව කිව්ව සන්නගෙ පොඩ් එකෙදි මුගෙ ළඟම කෙනෙක් මරල දෑවලු JVP එකෙන් ඉස්සර ... මූත් ඉස්සර JVP කරාලු University කාලෙ ) අර මෙච්චර කල් සජිත් විපක්ෂ නායකව ඉඳියට රියල් එකා අනුර උනා වගේ දිළිතුත් ඒ රෝල් එක කරාවි ලස්සනට

    ඉතින් ඒක තමා කියන්න ඕනි කරෙ ...
    කොච්චර මුට ආස නැති උනත් විපක්ෂ නායකට හරියන්නෙම මූ 😴❤️
     
    Last edited:

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    දිලිත් ගම්පහෙන් පැරදිලා, දිලුම් නුවරින් දින්නොත් තමයි හිකවෙන්නේ

    දිළිත්ලගෙ පක්ෂෙට National List එකෙන් සීට් එකක් හම්බුනොත් දිළිත් එයි සමහරවිට ...
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දිළිත්ලගෙ පක්ෂෙට National List එකෙන් සීට් එකක් හම්බුනොත් දිළිත් එයි සමහරවිට ...
    අනුරාදා යහම්පත් එන්නේ ලිස්ට් එකෙන් 🙄
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අනුරාදා යහම්පත් එන්නේ ලිස්ට් එකෙන් 🙄

    ඔව් බන් ඒත් සෙල්ලමක් දාන්න පුලුවන් නෙ ඉතින් දිළිත් පක්ෂ නායකයනෙ
    බලමු ඉතින් මොකද වෙන්නෙ කියල 😴
     
    • Like
    Reactions: Yeezus

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Gas cylinder එකයි, antigen හොරයි අතර නේ තරගය තියෙන්නේ.
     
    • Like
    Reactions: Mr.Robot

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඩිලිට් වගේ පිලිල ලංකාවෙන් තුරන් වෙන්නම ඕන. ඊට වඩා සජිත් හොදයි යකෝ ,ඔච්චරම ඕනනම්. මුන් කියන්නේ ජාතිවාදය, ආගම්වාදය වපුරලා තමන්ගේ බඩ වියත රැකගන්න මිනිස්සුන්ටත් වඩා අන්ත සත්තු.. තුක් විතරක්

    සොරි සත්තු කියන්න හොද නැ. උන් එච්චර පහත් නැ