දැන් සනුක පුතා මොනවා කරනව ඇද්ද මේ වෙලේ?

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    who.gif
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    සොන්ග් එකකට ටියුන් එකක් දානව ඇද්ද?

    වින්ඩි එක්ක අයියෝ සාමි කියනවා ඇද්ද?

    මේවා දැවෙන ප්‍රශ්න බොලව්:unsure:
    හිට් වෙච්ච සින්දුව කියනව ඇති ආයියෝ සාමී... කියල..
    අලුත් සින්දුවකට ලිරික්ස් හදනව ඇති ආණ්ඩවනේ මුරුගා.... කියල...😅😅