Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් සැපද ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල අපි වෙරලු ගෙඩියක් කැඩුවත් ඇටකටු කුඩ්වෙනකන් ගහල උසාවි දාල හිරෙත් දාවි. නමුත් මේ උත්තමයො වෙන වෙන පක්ශවල හිටියට මොන හොරකම කලත් උන් උන්ව හිරේදාගන්නෙ නෑ.

රනිල් නාමල්ල ගෝටලව දැම්මද නෑනෙ. මහින්දල රවීලව රනිල් ලව රාජිතලව හිරේ දානෙත් නෑ. දවසක් දෙකක් රිමාන්ඩ් කලුත් කරන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න නොකරම බැරිකමට. ඒ උත්තමයො අතර අනෙයාන්ය එකගතාව ඒකයි.

නාමල්ලට ජොනීලට ප්රසන්නලට ලන්සලට ඉස්සරහ අවුරුදු හයේ හම්බකරගන්න ගොඩක් හොරකම් කරන්න තීයෙනව. කුඩු ඇල්කොහොල් ගෙන්නන තියෙනවස්. ඉතින් ඊලගට යූඑන්පී ආවොත් මේ අයට හිරේ නොයා ඉන්නනම් මේ පොහොට්ටුව බලේ ඉන්න කාලේ රනිල් රවී රාජිත වගේ සෙට් බේරන්න ඕන. ඉදල හිටල රාජිතගෙ ලන්කා හොස්පිටල් නාටකේ වගෙ එකක්කරලඋන් උන් කතාවෙලා නීතිය ක්රියාවෙ කියල මහජනය අන්දවන්නත් ඕනෙ.

මේ ඔක්කොම ලොකු ලොකු අයගෙ ඩීල්. මහජනයා අන්දවන නාටක විතරයි. දෙපැත්තටම අතීතෙත් අදත් හෙටත් හොරකම් කරන්න පුලුවන් මේ ලොකු පක්ශ දෙකේ අලිකිත ද්විපාශ්වික එකගතාව නිසා

මේක නොතේරෙන මේ පක්ශවලට කබුරන වහල්ලු හැමකාලෙම පහලවෙනවා කට්ට කන්වා මැරිල යනවා.

උන්ගෙ ස්වාමිවරු වහල්ලුන්ට හිනා වෙලා දන්කුඩ ටිකක් කන්න දෙනවා.

මේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන්න තමයි උන්ව වහල්කමට ගන්න පාලකයොත් බිහිවෙන්නෙ

[QUOTE="PrasadSL2018, post: 25204018, member: 566468"] [SIZE="6"][COLOR="Purple"]උබල අපි වෙරලු ගෙඩියක් කැඩුවත් ඇටකටු කුඩ්වෙනකන් ගහල උසාවි දාල හිරෙත් දාවි. නමුත් මේ උත්තමයො වෙන වෙන පක්ශවල හිටියට මොන හොරකම කලත් උන් උන්ව හිරේදාගන්නෙ නෑ. රනිල් නාමල්ල ගෝටලව දැම්මද නෑනෙ. මහින්දල රවීලව රනිල් ලව රාජිතලව හිරේ දානෙත් නෑ. දවසක් දෙකක් රිමාන්ඩ් කලුත් කරන්නෙ මිනිස්සුන්ට පෙන්නන්න නොකරම බැරිකමට. ඒ උත්තමයො අතර අනෙයාන්ය එකගතාව ඒකයි. නාමල්ලට ජොනීලට ප්රසන්නලට ලන්සලට ඉස්සරහ අවුරුදු හයේ හම්බකරගන්න ගොඩක් හොරකම් කරන්න තීයෙනව. කුඩු ඇල්කොහොල් ගෙන්නන තියෙනවස්. ඉතින් ඊලගට යූඑන්පී ආවොත් මේ අයට හිරේ නොයා ඉන්නනම් මේ පොහොට්ටුව බලේ ඉන්න කාලේ රනිල් රවී රාජිත වගේ සෙට් බේරන්න ඕන. ඉදල හිටල රාජිතගෙ ලන්කා හොස්පිටල් නාටකේ වගෙ එකක්කරලඋන් උන් කතාවෙලා නීතිය ක්රියාවෙ කියල මහජනය අන්දවන්නත් ඕනෙ. මේ ඔක්කොම ලොකු ලොකු අයගෙ ඩීල්. මහජනයා අන්දවන නාටක විතරයි. දෙපැත්තටම අතීතෙත් අදත් හෙටත් හොරකම් කරන්න පුලුවන් මේ ලොකු පක්ශ දෙකේ අලිකිත ද්විපාශ්වික එකගතාව නිසා මේක නොතේරෙන මේ පක්ශවලට කබුරන වහල්ලු හැමකාලෙම පහලවෙනවා කට්ට කන්වා මැරිල යනවා. උන්ගෙ ස්වාමිවරු වහල්ලුන්ට හිනා වෙලා දන්කුඩ ටිකක් කන්න දෙනවා. මේ රටේ මිනිස්සුන්ටම ගැලපෙන්න තමයි උන්ව වහල්කමට ගන්න පාලකයොත් බිහිවෙන්නෙ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom