දැන් සැපද ???

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,937
    21,966
    113
    ගම මහනුවරයි
    කෝ මිනිහෝ අර දැන් සැපද ... අපේ කාලේ මෙහෙම උනේ නෑ ..
    බොම්බයි ළුණු ලගදි කෑවද ?
    රතු ළුණු කොහොමද ?
    අල එහෙම කොහොමද ?
    දැන් බීඩිද බොන්නේ ?
    ජිවන වියදම අඩුද ?
    හාමුදුරුවනේ ගගා ... වැළපුන මනුස්සයා?

    තෙල් මිල සුත්‍රේ එපා කියලා තව තෙල් අඩුවෙන් දෙන්ට පුළුවන් කියපු මනුස්සයා?

    උට දැන් පෙන්නේ නෑලුද බඩු වල ගණන්?

    ඔන්න වොට් කරපු එවුන්ගෙන් දැන් අපිට අහන්ට තියෙන්නේ ...

    දැන් සැපද ???? ... :lol::lol::lol:

    ඔන්න ඕකයි කියන්නේ අඩු කුලේ එවුන් විශ්වාස කරන්ට එපා කියලා.



    කොහොමද ලගදි කෑවද ??? කාටද චන්දෙ දුන්නේ ? දැන් බීඩිද බොන්නේ ? :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: DCSDj

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ගෝඨට ලක්ෂ 69 මිනිස්සු ඡන්දෙ දුන්නෙ අඩුවට කන්න නෙමෙයි, රට දියුණු කරන්න :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ රතුළුනු කිලෝවක් ගන්න සල්ලි නැද්ද හාමු :baffled: පරම්පරාවටත් එක්ක ලැජ්ජහේ බෑ නෙව
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,142
    8,143
    113
    M-Town
    අද එළවළු ගන්න ගිහිල්ලා ගණන් බලනකොට, මට ඕකමයි මතක් උනේ. හාලුත් හොයාගන්න නෑ.
    දැන් සැපද 😂😂
    අපිත් පොහොට්ටු තමයි😅😅