දැන් සැපයි අපිට..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර සුද්ද මුන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන තරමක්..උන්ගෙ කුණු ජරාව කෑවෙ බිව්වෙ නැත්නම් මුන්ට නින්ද යන්නෙත් නෑ..මෝඩ හරක්.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,972
    21,992
    113
    ගම මහනුවරයි
    පර සුද්ද මුන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන තරමක්..උන්ගෙ කුණු ජරාව කෑවෙ බිව්වෙ නැත්නම් මුන්ට නින්ද යන්නෙත් නෑ..මෝඩ හරක්.
    Company tika wahapuwama... Untath padi deepalla print kara kara... :lol: :lol:
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පර සුද්ද මුන්ව බ්‍රේන් වොෂ් කරල තියෙන තරමක්..උන්ගෙ කුණු ජරාව කෑවෙ බිව්වෙ නැත්නම් මුන්ට නින්ද යන්නෙත් නෑ..මෝඩ හරක්.
    ආණ්ඩුවට බෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Company tika wahapuwama... Untath padi deepalla print kara kara... :lol: :lol:
    වහපුදෙන්.සුද්දගෙ මඟුල් ඕනම නෑ මේ රටට..පිටි කිරි කියල ඵවන්නේ තනිකරම පිළිකාකාරක ජරාව..දේශීය කිරි ගොවීන් රැක ගන්න ඕවා වැහෙන ඵකමයි හොඳ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,905
    113
    34
    Kalutara
    ඉරෝසනයත් හිටියා ඔතන.

    මේ ඉන්නේ ඉරෝසනයා. එතන ගිහිල්ලත් ආණ්ඩුව සුද්ද කරනවා..

    ------ Post added on Oct 8, 2021 at 8:23 PM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වහපුදෙන්.සුද්දගෙ මඟුල් ඕනම නෑ මේ රටට..පිටි කිරි කියල ඵවන්නේ තනිකරම පිළිකාකාරක ජරාව..දේශීය කිරි ගොවීන් රැක ගන්න ඕවා වැහෙන ඵකමයි හොඳ..

    ගොවියා වගා කරනකොට එක වස කියල ගොවියාගේ මුළු ජීවිතේටම කෙලවන ස මොකද පිටි වල වස වලට ඇක්ෂන් නැත්තේ?