දැන් හරිනෙ, ඔය කරගත්තෙ :lol: :lol: :lol:

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    Video unavailable
    This video contains content from Lotus Technologies Sri Lanka, who has blocked it on copyright grounds.

    block karala.
    නෙදකින් හිරු හුත්තලා තමා කොපිරයිට් ගහලා තියෙන්නේ

    S8QGLvu.png
     
    • Wow
    Reactions: asylum

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හිටං දාහෙන් සම්පතක් ඒ අතින් බැලුවම..:dull:

    dan oya copyright seen ekanam youtube eke saratama wenawa channel set ekakatama wade una oka auto bot ekakin wage block karanne ehenam mehe normal wada karana eun block karanawa athi.

    anduwa sambanda na oya seen ekata youtube eka haraha wenne.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    ඔව් ඔව් ආණ්ඩුව නම් සම්බන්ද නැතුව ඇති අනිවා..මේක මේ කොහෙවත් යන් පිස්සු කේස් එකකනේ..මං හිටං හොදයි කිව්වේ පොර කොච්චර ගොන් කතා කිව්වත් චාටර් උනත් ලොකුම මීඩියා යුනිට් එකකුත් තිබිලත් ඔ‌හොම වැඩ කරේ නැති නිසා....
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    මෙව්වා දකිද්දී ඌ කිව්ව එක නම් ඇත්ත වගේ...

    ඉස්සර ඔය වගේ ලපයි සිපයි වැඩ කලේ ඉන්දියන් උන් බංගලියෝ. උන් දැන් රටවල් විදිහට ඉස්සරහට යද්දි අපේ ඉන්න සොමියට ගහලා කරුමෙට ජාතක උනු සරමේ පිහිදගන්න තිබ්බ උන් ඔය වගේ ගොන් ආතල් තමයි ගන්නේ. කාලකණ්නි ජීවිත. මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ. පාරම්පරික UNP , SLFP උන් මැරෙනකන් බලං හිටියට දැන් emerge වෙන්නේ පුදුම කාලකණ්නි ජාතියක්. වැඩිය ඕනේ නෑ පුබුදු කිව්ව එක හරියට හරි "Angela Hutti (ඇන්ජෙලා හටී) ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ මේ මෝඩ රටේ මෝඩ හැත්‍ත හාලා තියෙන හැටි දකිද්දි ආයෙත් සිංහලයෙක් වීමයි, මේ රටේ ඉපදුනු එකයි ගැන පුදුම කළකිරීමක් දැනෙනවා.
    2000 n passe Un parliment giyoth monawa wewida.
     
    උබ කිව්ව කතාව හරියටම හරි.. පුබුදුවගෙ කතාවෙ හැමදේම හරි නැතිඋනත් අපේ උන්ගෙ ගොබ්බ කමෙන්ට් කිරිල්ල ගැන කිව්ව දේ ඇත්ත...උබ දැක්කද දන්නෑ දැන් Facebook block කරාට අපේ උන් Twitter එකේ ගිහින් ලංකාවේ කොඩියත් එක්කම ආයි අර ගොබ්බ කතා දාලා තියෙනවා ඒකිගෙ profile එකේ...පුදුම ඇම්මක් තියෙන්නේ මුන්ට..

    බනින ඒවා විතරක් නෙවේ...බලහන්කෝ ලංකාවේ YouTube වීඩියෝ එකක දාලා තියෙන කමෙන්ට්....

    *අර කොනට මේ කොනට එන්න...
    *දානකන් බලන් හිටපු අය කෝ....
    *අයියෙ මම ඔයාව සබ් කරා ඔයත් මාව සබ් කරන්න හොදේ...
    *වීඩියෝ එක මරු කියලා හිතුන අය ‌මේ කමෙන්ට් එකට ලයික් කරන්න බලන්න

    අපිව කොච්චර එලියේ චාටර් වෙනවා ඇත්ද්‍..:dull:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    2000 n passe Un parliment giyoth monawa wewida.
    සිරාවට මාත් හිතුවා බන් මේ ළගදි, 2000 න් පස්සෙ උන් කියන්නෙ දැන් අවුරුදු 21 ක් වෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් නේ..
    ටික් ටොක් එකේ ආමි එකේ ඇච්චො බැච්චොත් ඉන්නේ අඩ අඩා. තව අවුරුදු 5ක් වගේ ගියාම ගන්න දෙයක් නැතිවෙයි ...
    උන්ගේ තියෙන පන්ඩිත කම තමා පෙන්නන්න බැරි
     
    • Sad
    Reactions: Ragna_SL

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    සිරාවට මාත් හිතුවා බන් මේ ළගදි, 2000 න් පස්සෙ උන් කියන්නෙ දැන් අවුරුදු 21 ක් වෙන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් නේ..
    ටික් ටොක් එකේ ආමි එකේ ඇච්චො බැච්චොත් ඉන්නේ අඩ අඩා. තව අවුරුදු 5ක් වගේ ගියාම ගන්න දෙයක් නැතිවෙයි ...
    උන්ගේ තියෙන පන්ඩිත කම තමා පෙන්නන්න බැරි
    Social Media 18n pahala ban karanna thibba den parakku wediy. Ape kaale Pandithayo monawa unath poth kiyawala kaiwaru gehuwe. Mun me line denne fb eke comment kiyawalai awurudu 18 A/L karala gedara inna page adminla dana post balalai.
     
    • Like
    Reactions: Ragna_SL

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මෙ දැන් අලුත් පරම්පරාවට බනින අයට කියන්නෙ .ලන්කාව ඒ කාලෙත් එහෙම තමයි. වෙනසකට තිබුනෙ ඔය වගේ මෝඩයන්ට ලොකු හඩක් තිබුනෙ නැහැ.
    දැන් මේ සොශල් මීඩියා හින්දා හැමෝටම ඉඩක් ලැබිලා. ලන්කාවේ බහුතරේ ඒ වගේ නිසා ඒ සෙට් එකට එකතු වෙලා .එහෙම නැති අය පාගලා දානවා.
    කිරියෙ ටිකක් හොද ක්‍රවුඩ් එකක් ඉන්නවා

    .හැබැයි පොලිටික්ස් කරන චීත්ත ඉන්නවා ,ස' ට කැබිනට් එකේ පඩයක් ගිහින් මීට කලින් ජනාදිපතිලා ඔහොම පැඩලා නැහැ, නැත්නම් කියයි ලමයෙක් වත් හදන්න බැරි ප්‍රේමදාස රට හදයිද වගේ කතා.
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    උබ කිව්ව කතාව හරියටම හරි.. පුබුදුවගෙ කතාවෙ හැමදේම හරි නැතිඋනත් අපේ උන්ගෙ ගොබ්බ කමෙන්ට් කිරිල්ල ගැන කිව්ව දේ ඇත්ත...උබ දැක්කද දන්නෑ දැන් Facebook block කරාට අපේ උන් Twitter එකේ ගිහින් ලංකාවේ කොඩියත් එක්කම ආයි අර ගොබ්බ කතා දාලා තියෙනවා ඒකිගෙ profile එකේ...පුදුම ඇම්මක් තියෙන්නේ මුන්ට..

    බනින ඒවා විතරක් නෙවේ...බලහන්කෝ ලංකාවේ YouTube වීඩියෝ එකක දාලා තියෙන කමෙන්ට්....

    *අර කොනට මේ කොනට එන්න...
    *දානකන් බලන් හිටපු අය කෝ....
    *අයියෙ මම ඔයාව සබ් කරා ඔයත් මාව සබ් කරන්න හොදේ...
    *වීඩියෝ එක මරු කියලා හිතුන අය ‌මේ කමෙන්ට් එකට ලයික් කරන්න බලන්න

    අපිව කොච්චර එලියේ චාටර් වෙනවා ඇත්ද්‍..:dull:
    සිරා බං. මේවා දැක්කම අරූගේ කතාවෙ වැරැද්දක් නෑ මචං!
     
    • Like
    Reactions: Ragna_SL

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    මෙ දැන් අලුත් පරම්පරාවට බනින අයට කියන්නෙ .ලන්කාව ඒ කාලෙත් එහෙම තමයි. වෙනසකට තිබුනෙ ඔය වගේ මෝඩයන්ට ලොකු හඩක් තිබුනෙ නැහැ.
    දැන් මේ සොශල් මීඩියා හින්දා හැමෝටම ඉඩක් ලැබිලා. ලන්කාවේ බහුතරේ ඒ වගේ නිසා ඒ සෙට් එකට එකතු වෙලා .එහෙම නැති අය පාගලා දානවා.
    කිරියෙ ටිකක් හොද ක්‍රවුඩ් එකක් ඉන්නවා

    .හැබැයි පොලිටික්ස් කරන චීත්ත ඉන්නවා ,ස' ට කැබිනට් එකේ පඩයක් ගිහින් මීට කලින් ජනාදිපතිලා ඔහොම පැඩලා නැහැ, නැත්නම් කියයි ලමයෙක් වත් හදන්න බැරි ප්‍රේමදාස රට හදයිද වගේ කතා.
    Awla htiyenne Social media nisa hema gonwedakma samanyeekaranaya wela. Oya gon weda karana samahara un ohoma nowenna tibba social media neththam.