දැන් හරිනෙ :D
Nanosudha Well-known member Dec 28, 2012 5,167 4,939 113 Oct 12, 2022 #1 Reactions: HKavinda, Stimulus mind, vindi19 and 8 others
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Oct 12, 2022 #2 Moda yakku inna ratak.. Manussayek ta kala adala inna ba...anith unge pukawal danawa Class wala kunuharupa kiyagena, board wala adala karana ewa sanskruthikai...lingika kuhaka kamai lingika irisiyawai uparima gahapu ratak meka Reactions: HKavinda, Spiderman.Ayya, akildila and 6 others
Moda yakku inna ratak.. Manussayek ta kala adala inna ba...anith unge pukawal danawa Class wala kunuharupa kiyagena, board wala adala karana ewa sanskruthikai...lingika kuhaka kamai lingika irisiyawai uparima gahapu ratak meka
I ibmdinosaur Active member May 2, 2022 166 221 43 Oct 12, 2022 #3 ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ. Reactions: Spiderman.Ayya, akildila, dilann and 3 others
ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ.
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 12, 2022 #4 Reactions: HKavinda, Stimulus mind, dilann and 3 others
M Master malli Well-known member Jun 4, 2018 10,973 10,573 113 ආශික්ලන්තෙ Oct 12, 2022 #5 EK standard tiyenwa wage Reactions: HKavinda, Nanosudha and Solo Rider
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Oct 12, 2022 #6 මොහිදීන් බෙග් ගේ සින්දුවක් දැම්ම නං පොහොට්ටු දායක සබාවේ approval එක ගන්න තිබ්බ
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Oct 12, 2022 #8 මොනා උනත් මුස්ලිම් මිනිස්සු උන්ගෙ ගෑනුන්ව හරියට හදාගත්තා කියලා ලිං මැඬි බයියන්ට හිතෙනව ඇති. Reactions: HKavinda
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,187 9,528 113 Oct 12, 2022 #9 hari hari Attachments 1665552777031.png 135.2 KB · Views: 17 Reactions: Nanosudha
dilann Well-known member Jul 6, 2018 68,609 168,933 113 එකමත් එක රටක Oct 12, 2022 #10 ලොකු උන් ළමා දිනේට බලාපොරොත්තු වෙන්නේ උන් කැමැති ළමා ගීත කිය කියා උන්ට ඕන විදියට නටන ළමයි ටිකක්. ළමා දිනේ දීල වැරදි හොයල විමර්ශනය කරනවා.
ලොකු උන් ළමා දිනේට බලාපොරොත්තු වෙන්නේ උන් කැමැති ළමා ගීත කිය කියා උන්ට ඕන විදියට නටන ළමයි ටිකක්. ළමා දිනේ දීල වැරදි හොයල විමර්ශනය කරනවා.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Oct 12, 2022 #11 ibmdinosaur said: ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ. Click to expand... අවුල තමයි ඔතන නටන්නේ. ඔය ඇහෙන සිංදුවට නෙවෙයි ලෝක ළමා දිනය දවසේ නටන්නේ " මද්‍ය පානේ බිමේ අගය ගෑණු නොදන්නේ ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ "කියන සින්දුවට දැන් ඔය ඔතන නටන ගුරුවරියෝ දෙන්නව අධ්‍යාප අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයකට කැදවලා. Reactions: Rapunzel003 and allrights
ibmdinosaur said: ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ. Click to expand... අවුල තමයි ඔතන නටන්නේ. ඔය ඇහෙන සිංදුවට නෙවෙයි ලෝක ළමා දිනය දවසේ නටන්නේ " මද්‍ය පානේ බිමේ අගය ගෑණු නොදන්නේ ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ "කියන සින්දුවට දැන් ඔය ඔතන නටන ගුරුවරියෝ දෙන්නව අධ්‍යාප අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයකට කැදවලා.
Stimulus mind Well-known member Feb 27, 2021 31,076 153,301 113 Oct 12, 2022 #12 Reactions: kinkon and HKavinda
kinkon Well-known member Aug 5, 2007 116,088 2 116,336 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 12, 2022 #13 Reactions: Stimulus mind and HKavinda
scurvy Well-known member Oct 2, 2008 35,455 41,625 113 GraphicsGods.com www.graphicsgods.com Oct 12, 2022 #14 Koheda ban Kadirana kiyanne? Kele asseda??
HKavinda Well-known member Dec 23, 2013 54,864 21,541 113 Panadura Oct 12, 2022 #15 Reactions: Stimulus mind and kinkon