දැන් හරිනෙ :D

ibmdinosaur

Active member
  • May 2, 2022
    166
    221
    43
    ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    7MRQpVS.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මොහිදීන් බෙග් ගේ සින්දුවක් දැම්ම නං පොහොට්ටු දායක සබාවේ approval එක ගන්න තිබ්බ 🙂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,598
    113
    මොනා උනත් මුස්ලිම් මිනිස්සු උන්ගෙ ගෑනුන්ව හරියට හදාගත්තා කියලා ලිං මැඬි බයියන්ට හිතෙනව ඇති.
     
    • Like
    Reactions: HKavinda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,144
    166,225
    113
    එකමත් එක රටක
    ලොකු උන් ළමා දිනේට බලාපොරොත්තු වෙන්නේ උන් කැමැති ළමා ගීත කිය කියා උන්ට ඕන විදියට නටන ළමයි ටිකක්.
    ළමා දිනේ දීල වැරදි හොයල විමර්ශනය කරනවා. :lol:
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇය් බන් මොකද්ද අව්ල ඔකෙ? අනිත් උන් සතුටින් ඉන්නවා දැක්කොත් මොකාක් හරි ඇදයක් හොයන්න ඔනේ. හෙන ගහපු කුහක මානසිකත්වයක් තියෙන්නේ.

    අවුල තමයි ඔතන නටන්නේ. ඔය ඇහෙන සිංදුවට නෙවෙයි ලෝක ළමා දිනය දවසේ නටන්නේ " මද්‍ය පානේ බිමේ අගය ගෑණු නොදන්නේ ඒ රසය දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ "කියන සින්දුවට 😁😁😁 දැන් ඔය ඔතන නටන ගුරුවරියෝ දෙන්නව අධ්‍යාප අමාත්‍යංශයෙන් විනය පරීක්ෂණයකට කැදවලා.