දැන් ඔය බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන සූත්තර බලපන්. එක එක මනුස්සයට එක එක විදියට.
පොඩි උන් ධර්මයට යොමු කරනව කියල ඔය ජුකයි ජුකයි කියල පොඩි එකෙක්ගෙ ඔලුවට දැම්මම බිහිවෙන්නෙ ලයිෆ්ගෝල්ස්/ උත්සාහයක් නැති ඩිප්රෙස් වෙච්ච මනුස්සයෙක්.
ලංකාවෙ බහුතරය ඔහොම තමයි, මෙලෝ දේකට උත්සහයක් නෑ අනිත්‍ය ගැන කියනව. ඒත් ආර්ථික අමාරුකම් වලට ආන්ඩුවට බනිනව.
මමනම් කියන්නෙ ලමයින්ට පොඩිකාලෙ ඉදන් මයින්ඩ්පුල්නස් විතරක් පුරුදු කරන්න ඕන (Aka samatha)
එතකොට අතීතයේ අනාගතයේ හිත දුව දුව අනවශ්‍ය විදිහට දුකෙන් බයෙන් ඉන්න නැති ශක්තිමත් මනසක් තියෙන මනුස්සයෙක් බිහිවෙනව.
පොඩි උන්ට ත්‍රස්තවාදය මිනීමරන්න පොඩි කෙල්ලො දූෂනය කරන්න නීති හදන තම්බිලා මේක දැකල චූන් වෙන්න එපා.