දැන් හාමුදුරුවරු කියන බන පොඩි උන්ට හොද නෑ නේද.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,084
    113
    පයියාගල
    දැන් ඔය බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන සූත්තර බලපන්. එක එක මනුස්සයට එක එක විදියට.
    පොඩි උන් ධර්මයට යොමු කරනව කියල ඔය ජුකයි ජුකයි කියල පොඩි එකෙක්ගෙ ඔලුවට දැම්මම බිහිවෙන්නෙ ලයිෆ්ගෝල්ස්/ උත්සාහයක් නැති ඩිප්රෙස් වෙච්ච මනුස්සයෙක්.
    ලංකාවෙ බහුතරය ඔහොම තමයි, මෙලෝ දේකට උත්සහයක් නෑ අනිත්‍ය ගැන කියනව. ඒත් ආර්ථික අමාරුකම් වලට ආන්ඩුවට බනිනව.

    මමනම් කියන්නෙ ලමයින්ට පොඩිකාලෙ ඉදන් මයින්ඩ්පුල්නස් විතරක් පුරුදු කරන්න ඕන (Aka samatha)
    එතකොට අතීතයේ අනාගතයේ හිත දුව දුව අනවශ්‍ය විදිහට දුකෙන් බයෙන් ඉන්න නැති ශක්තිමත් මනසක් තියෙන මනුස්සයෙක් බිහිවෙනව.

    පොඩි උන්ට ත්‍රස්තවාදය මිනීමරන්න පොඩි කෙල්ලො දූෂනය කරන්න නීති හදන තම්බිලා මේක දැකල චූන් වෙන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඉන්දියන් මහින්ද කරපු විනාසයක්
    තිස්ස ට තිබ්බා තමන්ගේ රාජ තේජස තියං ඔහේ පිටරටකින් මොනවා ගෙනාවත් මං පිලිගන් නෑ කියල එලවල දාන්න
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බුදුහාමුදුරුවෝ කියපු දුක්ඛ කියන්නේ අපි සිංහලෙන් දුක කියලා කියන එක නෙවෙයි මට තේරෙන විදිහට...

    Unsatisfaction තමයි ඕකට ළඟින්ම යන තේරුම මට හිතෙන විදිහට...

    ඉන්දියන් මහින්ද කරපු විනාසයක්
    තිස්ස ට තිබ්බා තමන්ගේ රාජ තේජස තියං ඔහේ පිටරටකින් මොනවා ගෙනාවත් මං පිලිගන් නෑ කියල එලවල දාන්න
    අශෝක ඇවිල්ලා පරිප්පු දාලා යනවා එපා කිව්ව නම්...

    අඩුම විකල්ප කියවීමක් තිබ්බ ඒවා වත් ඉතුරු උනා නම් ටිකක් ෂේප්...
    ------ Post added on Jul 12, 2025 at 10:13 AM
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    දැන් ඔය බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන සූත්තර බලපන්. එක එක මනුස්සයට එක එක විදියට.
    පොඩි උන් ධර්මයට යොමු කරනව කියල ඔය ජුකයි ජුකයි කියල පොඩි එකෙක්ගෙ ඔලුවට දැම්මම බිහිවෙන්නෙ ලයිෆ්ගෝල්ස්/ උත්සාහයක් නැති ඩිප්රෙස් වෙච්ච මනුස්සයෙක්.
    ලංකාවෙ බහුතරය ඔහොම තමයි, මෙලෝ දේකට උත්සහයක් නෑ අනිත්‍ය ගැන කියනව. ඒත් ආර්ථික අමාරුකම් වලට ආන්ඩුවට බනිනව.

    මමනම් කියන්නෙ ලමයින්ට පොඩිකාලෙ ඉදන් මයින්ඩ්පුල්නස් විතරක් පුරුදු කරන්න ඕන (Aka samatha)
    එතකොට අතීතයේ අනාගතයේ හිත දුව දුව අනවශ්‍ය විදිහට දුකෙන් බයෙන් ඉන්න නැති ශක්තිමත් මනසක් තියෙන මනුස්සයෙක් බිහිවෙනව.

    පොඩි උන්ට ත්‍රස්තවාදය මිනීමරන්න පොඩි කෙල්ලො දූෂනය කරන්න නීති හදන තම්බිලා මේක දැකල චූන් වෙන්න එපා.
    @tharakaf
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,936
    18,045
    113
    එකඟයි. පොඩි කාලේ ඉඳන්ම ළමයින්ව කිතු දහමට පුරුදු කරවන්න ඕනේ. ඒ මිනිස්සු හ‍රිම පොසිටිව්‍ විදියට හිතන්නේ
     
    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    දැන් ඔය බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන සූත්තර බලපන්. එක එක මනුස්සයට එක එක විදියට.
    පොඩි උන් ධර්මයට යොමු කරනව කියල ඔය ජුකයි ජුකයි කියල පොඩි එකෙක්ගෙ ඔලුවට දැම්මම බිහිවෙන්නෙ ලයිෆ්ගෝල්ස්/ උත්සාහයක් නැති ඩිප්රෙස් වෙච්ච මනුස්සයෙක්.
    ලංකාවෙ බහුතරය ඔහොම තමයි, මෙලෝ දේකට උත්සහයක් නෑ අනිත්‍ය ගැන කියනව. ඒත් ආර්ථික අමාරුකම් වලට ආන්ඩුවට බනිනව.

    මමනම් කියන්නෙ ලමයින්ට පොඩිකාලෙ ඉදන් මයින්ඩ්පුල්නස් විතරක් පුරුදු කරන්න ඕන (Aka samatha)
    එතකොට අතීතයේ අනාගතයේ හිත දුව දුව අනවශ්‍ය විදිහට දුකෙන් බයෙන් ඉන්න නැති ශක්තිමත් මනසක් තියෙන මනුස්සයෙක් බිහිවෙනව.

    පොඩි උන්ට ත්‍රස්තවාදය මිනීමරන්න පොඩි කෙල්ලො දූෂනය කරන්න නීති හදන තම්බිලා මේක දැකල චූන් වෙන්න එපා.
    100%
    විරුද්ධයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    ඉන්දියන් මහින්ද කරපු විනාසයක්
    තිස්ස ට තිබ්බා තමන්ගේ රාජ තේජස තියං ඔහේ පිටරටකින් මොනවා ගෙනාවත් මං පිලිගන් නෑ කියල එලවල දාන්න

    පිස්සුද බං අශෝක අධිරාජයා පුතාව එව්වෙ ලංකාව ආක්‍රමණය කරන්න. මිහිඳු ආපහු ගියේ නෑ. මැරෙනකංම ලඩ්කාවෙ හිටියේ රට පාලනය කර කර. පොර ආවට පස්සෙ දේවානම්පියතිස්ස නමට විතරයි රජා.
     
    • Like
    Reactions: ttj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,606
    75,521
    113
    දැන් ඔය බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන සූත්තර බලපන්. එක එක මනුස්සයට එක එක විදියට.
    පොඩි උන් ධර්මයට යොමු කරනව කියල ඔය ජුකයි ජුකයි කියල පොඩි එකෙක්ගෙ ඔලුවට දැම්මම බිහිවෙන්නෙ ලයිෆ්ගෝල්ස්/ උත්සාහයක් නැති ඩිප්රෙස් වෙච්ච මනුස්සයෙක්.
    ලංකාවෙ බහුතරය ඔහොම තමයි, මෙලෝ දේකට උත්සහයක් නෑ අනිත්‍ය ගැන කියනව. ඒත් ආර්ථික අමාරුකම් වලට ආන්ඩුවට බනිනව.

    මමනම් කියන්නෙ ලමයින්ට පොඩිකාලෙ ඉදන් මයින්ඩ්පුල්නස් විතරක් පුරුදු කරන්න ඕන (Aka samatha)
    එතකොට අතීතයේ අනාගතයේ හිත දුව දුව අනවශ්‍ය විදිහට දුකෙන් බයෙන් ඉන්න නැති ශක්තිමත් මනසක් තියෙන මනුස්සයෙක් බිහිවෙනව.

    පොඩි උන්ට ත්‍රස්තවාදය මිනීමරන්න පොඩි කෙල්ලො දූෂනය කරන්න නීති හදන තම්බිලා මේක දැකල චූන් වෙන්න එපා.
    අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් මුල්ලකට වෙලා නිදාගනින්කො වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් දාන්නෙ නැතුව 🤭 🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,910
    113
    Suddona rajuruwoth buduhamduruwota complain kare ekane.okoma aran giyama king karane kauda kiyala
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Unsatisfaction

    ඔව්.
    ඕකේ නිකන්,
    කාගේ හරි අතක් අත ගාද්දි සනීපයි, මිටියකින් ගහද්දි රිදෙනවා. දෙකම දැනීමක්. සනීපයි කියලා වත් රිදෙනවා කියලාවත් නිත්ය බව ක් ඔතන හදුනාගන්න බැහැ. ඒත් දැනීම, නිත්යව දැනගෙන, වින්දනය කරනවා සැප හෝ දුක විදිහට. එතන තමයි වින්දනය කරන්නෙක් සහ වින්දනය කරන නිත්ය දැනීමක් පටිච්ච වෙලා විද්‍යාමාන වෙන්නේ. ඒ නිසා අට ලෝ දහමින් කම්පා නොවී ඉන්න බැහැ.

    දැනීම, දැනීම් මාත්‍රයක් වුනානම්. දැනීම තුල නිත්ය බව ක් පටිච්ච වුනේ නැත්තම්, දැනගත්ත දෙයක් වත් කෙනෙක් වත් එතන නැහැ. පටිච්ච සමුප්පන්න වෙන්නැහැ. හේතු ත් නිරුද්ධයි, ඵල ත් නිරුද්ධයි. අටලෝ ධහමින් කම්පා වෙන්නැහැ.

    අතගෑවා කියලා අමුතුවෙන් සතුටකුත් නැහැ. මිටියෙන් ගැහුවා කියලා අමුතුවෙන් දුකකුත් නැහැ.
     
    • Like
    Reactions: ttj

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,022
    2,151
    113
    I do not think people living in the Colombo city, have the same mentality as the outsiders as it's some what a fun and happening place

    Britishers could only develop, that part of the island, in a logical way, before they had to leave

    It's where the outside of the city, all these kind of extremeism takes place
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉන්දියන් මහින්ද කරපු විනාසයක්
    තිස්ස ට තිබ්බා තමන්ගේ රාජ තේජස තියං ඔහේ පිටරටකින් මොනවා ගෙනාවත් මං පිලිගන් නෑ කියල එලවල දාන්න
    සිරාවට එහෙම උනා නම් අපි මොක්කු වෙයිද මචං
     
    • Dislike
    Reactions: Sinhalese Victor