දැන් හැදෙන උන්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    ඉස්සරත් අපේ කාලෙ ඔහොම කරේ නැද්ද බන්
    වෙලා තියෙන්නෙ දැන් Smart Phone, Social Media තියෙන හින්දා ඔය වගේ ඒවා දකින්න ලැබෙන ඉඩ වැඩි එක
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උන් ආලෙන් අන්ධ වෙලා...බස් එකේ තව මිනිස්සු ඉන්නවා කියලා වත් උන් දන්නේ නෑ..ඇයි අන්ධ වෙලා නේ
     
    • Like
    Reactions: Stimulus mind