" දැන් හොඳයි " කැම්පේන් එක..

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මහින්ද අයින් උනාට පස්සෙ ගෝටා හොඳයි, දැන් නානක්කා පස්සෙ යන්නෙ නෑ, රතු නූල් ගලවලා වගේ අළුත් කැම්පේන් එකක් නෝටිස් උනේ නැද්ද?
    දැන් හොඳ නිසා ගෝටා යවන්න ඕන නෑ තියාගමු වගේ එකක් යනවා පේනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපරාදෙ ඔවට යන සල්ලි..
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මෙහෙමයි මචන්. ගෝට ඔච්චරම අවුල් පොරක් නෙමෙයි ඉස්සර.
    පොහොට්ටු කාරයොත් එක්ක කරගන්න බැරි සීන් එකක් තිබ්බේ .
    දැන් තමයි හොදම අවස්තාව
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෙහෙමයි මචන්. ගෝට ඔච්චරම අවුල් පොරක් නෙමෙයි ඉස්සර.
    පොහොට්ටු කාරයොත් එක්ක කරගන්න බැරි සීන් එකක් තිබ්බේ .
    දැන් තමයි හොදම අවස්තාව
    මෙහෙමයි මචං.....
    🤣🤣🤣🤦
     
    • Haha
    Reactions: Gaash

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මෙහෙමයි මචන්. ගෝට ඔච්චරම අවුල් පොරක් නෙමෙයි ඉස්සර.
    පොහොට්ටු කාරයොත් එක්ක කරගන්න බැරි සීන් එකක් තිබ්බේ .
    දැන් තමයි හොදම අවස්තාව
    ජොන්ස්ටන්, සනත් නිශාන්ත, රත්තරන් තව ඉන්නවා මහින්දගේ සෙට් එක.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඒකනේ බන් මාත් බැලුවේ ඔක්කොම අමතක වෙලා මුන්ට මාර කමෙන්ට් තියෙන්නේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,398
    113
    Mahinda thamai Gotata wada karanne dunne naththe. Nathnam Gota rata hadala supiriyatama. Dan mahinda nathi nisa rata hadai hik gawennama.