දැන් හොරු හැම තැනම නේ

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බලපන්කො ඔය අපරාද කරපු එවුන් පොලිසියෙන් අල්ලලා news යද්දි කියන්නේ මීට කලිනුත් මේ වගේ වැරදි වලට arrest කරලා තියෙනවා, ඌට නඩු බරගානක් තියෙනවා, ඒ වගේ එවුන් සමාජෙට දානවද බන් මන් අහන්නේ.

    අපි කොහොම ආතල් එකේ ඉන්න හැදුවත් කොයි වෙලාවේ ටොපි වෙයිද කියලා කියන්න බෑ නේ, ගෙවල් ගන්න, වාහන ගන්න වගේ හොරු එනවා සෑහෙන්න, ලඟදි fb එකේ දැක්ක photo shoot එකකට කියලා photographer කෙනෙක්ට කතා කරලා ඌව ගෙන්න ගෙන ඔලුවට pistol එක තියලා මාලේ කඩාගෙන, හොරුත් හෙන creative වෙලා.

    කොච්චර අපරාද වැඩි වෙලා තිබ්බත් ආංඩුවකින් කිසිම මැදිහත් වීමක් වෙලා action ගන්න එකක් පේන්නෙ නෑ,

    අපේ time එක ඔහේ යනවා, fb post share කරනවා කනවා බොනවා නිදාගන්නවා, රට එක තැනමයි හැමදාම. කිසිම progress එකක් නෑ. :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    ලෝකෙ මෙච්චර හොද රටවල් තියෙද්දි ලංකාවෙ ඉපදෙයිද බන් පෙර කැරි කරුම නැත්තන්.
    Ow hena bad karmuekta tamai mehe ipadenne.but ehema unath ohoma wenne sasare kata hari ohoma karala tiyenawanan.data data match wenawa.horu 100k laga hitiyath horunta ubatama kelinna hitenne uba ehema ekak karala tiyena hinda
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ow hena bad karmuekta tamai mehe ipadenne.but ehema unath ohoma wenne sasare kata hari ohoma karala tiyenawanan.data data match wenawa.horu 100k laga hitiyath horunta ubatama kelinna hitenne uba ehema ekak karala tiyena hinda
    Ow,
    Horu 100k lagata watenneth na ehma karuma naththan
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පෝ තමා ඔය තැන තැන හොරකම් කරන්නේ..ෆුඩ් සිටියේ බඩු හොරකම් කරපු එකිත් ජෙප්පියෙක්..ඒකනේ ජෙප්පෝ ඔය ෆයර් වෙලා කෑගහන්නේ එකී වෙනුවෙන්.උන්ට ගහනවටත් ජෙප්පෝ අකමැතියි..ඒ අස්සේ ගංජා ගහ ගහ හෑලි ,කවිත් ලියනවා උන් වෙනුවෙන්. :lol:
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    horu inne mehe witharak neweyi ban loke kohe giyath horu minimaruwo innwa. mewage rataka tikak wadiyi
     
    • Like
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Horu hitiyata ubalata karadarayak une nane tama?tsunami ekata gahan giye nane?ubata adala karme nattan ehema wenne ne.data match wena eka me wenne
    horek heta gedarata penala badu ussan giyoth e data match eka nisa kiyualada kiyanne? ewa sitha niwana katha ban, aula system eka hariyata duwanne nathi eka
     
    • Like
    Reactions: NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Horu hitiyata ubalata karadarayak une nane tama?tsunami ekata gahan giye nane?ubata adala karme nattan ehema wenne ne.data match wena eka me wenne
    hamadema karmaya newyi bn. thama wune na kiyanne wenne na kiyana eka neweyi. wune na kiyanne ilagata wenna thiyena sambawithawa wadiyi kiyana eka
     
    • Like
    Reactions: NRTG and SMG70

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    horek heta gedarata penala badu ussan giyoth e data match eka nisa kiyualada kiyanne? ewa sitha niwana katha ban, aula system eka hariyata duwanne nathi eka
    Data match ekak thama.mogollana rahatan wahanseta 3parak gahanna awe.system awulath ape data

    hamadema karmaya newyi bn. thama wune na kiyanne wenne na kiyana eka neweyi. wune na kiyanne ilagata wenna thiyena sambawithawa wadiyi kiyana eka
    Ow eka tamai again data match.ehema wedi ne ehema data ekak api laga nattan.metchara kal lankawe hitiye kohomada otchara awul nan.
    ------ Post added on Sep 24, 2023 at 4:40 PM
     
    • Like
    Reactions: NRTG

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    Ow eka tamai again data match.ehema wedi ne ehema data ekak api laga nattan.metchara kal lankawe hitiye kohomada otchara awul nan.
    ------ Post added on Sep 24, 2023 at 4:40 PM
    උඹ අපි ඔක්කොම උපන්දා ඉදන් හොරුත් එක්ක තමයි බන් ඉන්නේ. උඹ එක දන්නේ නැද්ද?
    දැන් ඔය කර්මේ කර්මේ කියලා උඹ කියනවනේ. උඹ උබේ වහනේ ගිහින් පංචිකාවත්ත පැත්තෙ නවත්තලා පොඩ්ඩක් වටයක් දාලා වරෙන්කෝ බලන්න. මෙච්චර කල් මැච් නොවිච්ච එක උඹට මැච් වෙන හැටි බලන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    උඹ අපි ඔක්කොම උපන්දා ඉදන් හොරුත් එක්ක තමයි බන් ඉන්නේ. උඹ එක දන්නේ නැද්ද?
    දැන් ඔය කර්මේ කර්මේ කියලා උඹ කියනවනේ. උඹ උබේ වහනේ ගිහින් පංචිකාවත්ත පැත්තෙ නවත්තලා පොඩ්ඩක් වටයක් දාලා වරෙන්කෝ බලන්න. මෙච්චර කල් මැච් නොවිච්ච එක උඹට මැච් වෙන හැටි බලන්න.
    Ehema wenne ne.man nawattala tiyenawa ona taram.oya news ahuwata ubata attama wetcha siddi kiyada
     
    • Like
    • Haha
    Reactions: NRTG and newbie22

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Ehema wenne ne.man nawattala tiyenawa ona taram.oya news ahuwata ubata attama wetcha siddi kiyada
    උඹේ ලමයෙක් three wheel එකක් ගිහින් three wheel එකේ එකා අතවර කලොත් ඒ උඹේ ලමයගේ data match එක නිසාද?
     
    • Like
    Reactions: NRTG