Ow aniwa.lankawe kiyala ne bn kohe giyath data match nan badu packet.kohen hari nethi maralayak set wenawa.උඹේ ලමයෙක් three wheel එකක් ගිහින් three wheel එකේ එකා අතවර කලොත් ඒ උඹේ ලමයගේ data match එක නිසාද?
Ow aniwa.lankawe kiyala ne bn kohe giyath data match nan badu packet.kohen hari nethi maralayak set wenawa.උඹේ ලමයෙක් three wheel එකක් ගිහින් three wheel එකේ එකා අතවර කලොත් ඒ උඹේ ලමයගේ data match එක නිසාද?
ලෝකෙ මෙච්චර හොද රටවල් තියෙද්දි ලංකාවෙ ඉපදෙයිද බන් පෙර කැරි කරුම නැත්තන්.

හරකා තණකොල කනවා වගේ තමයි.හුත්තො.වසර 2500 ක ප්‍රෞඩ ඉතිහාසය තියනව![]()
ඒකටම හරියන ආගමකුත් තියෙන්නෙ. ඕනම එකක් පෙර කර්ම කියල හිත හදාගනින් කියල. රටේ පාලකයො මිනිස්සුන්ට තියල අරිනකොටත් පාලකයොන්ට හොඳ කියනව. හාමුදුරුවොන්ට සලකන විදිහට තමයි හොඳ හෝ නරක වෙන්නෙ.හුත්තො.වසර 2500 ක ප්‍රෞඩ ඉතිහාසය තියනව![]()
මේ රට ලගදිම ඇමරිකාවේ වගේ පාරේ මරන්න ගන්නවා. රේප් කරන්නත් ගනී. මංකොල්ල කනවනේ දැන්. වලි බේරන්න යන මිනිස්සු මරයි. හෙන පිස්සුවත් වෙන්නේ ඉස්සරහට. යන්න පුළුවන ්එවුන් යනවා රටින්.බලපන්කො ඔය අපරාද කරපු එවුන් පොලිසියෙන් අල්ලලා news යද්දි කියන්නේ මීට කලිනුත් මේ වගේ වැරදි වලට arrest කරලා තියෙනවා, ඌට නඩු බරගානක් තියෙනවා, ඒ වගේ එවුන් සමාජෙට දානවද බන් මන් අහන්නේ.
අපි කොහොම ආතල් එකේ ඉන්න හැදුවත් කොයි වෙලාවේ ටොපි වෙයිද කියලා කියන්න බෑ නේ, ගෙවල් ගන්න, වාහන ගන්න වගේ හොරු එනවා සෑහෙන්න, ලඟදි fb එකේ දැක්ක photo shoot එකකට කියලා photographer කෙනෙක්ට කතා කරලා ඌව ගෙන්න ගෙන ඔලුවට pistol එක තියලා මාලේ කඩාගෙන, හොරුත් හෙන creative වෙලා.
කොච්චර අපරාද වැඩි වෙලා තිබ්බත් ආංඩුවකින් කිසිම මැදිහත් වීමක් වෙලා action ගන්න එකක් පේන්නෙ නෑ,
අපේ time එක ඔහේ යනවා, fb post share කරනවා කනවා බොනවා නිදාගන්නවා, රට එක තැනමයි හැමදාම. කිසිම progress එකක් නෑ.![]()
ProveEhema tama stress unama dannene bn.but oka tama law eka.vapurapu ewama tamai hambela tiyenne
පොලිසියෙන් කාලෙකට පාරක් අසරණ ඩයල් එකක් අල්ලගත්තම ඒ වසමේ නොවිසඳුණු අපරාද ඔක්කොම උගේ එකවුන්ට් එකට දාල නඩු පවරනවා.බලපන්කො ඔය අපරාද කරපු එවුන් පොලිසියෙන් අල්ලලා news යද්දි කියන්නේ මීට කලිනුත් මේ වගේ වැරදි වලට arrest කරලා තියෙනවා, ඌට නඩු බරගානක් තියෙනවා, ඒ වගේ එවුන් සමාජෙට දානවද බන් මන් අහන්නේ.
prove karanna ba ban owa, thamange personal beliefsProve
අන්තර්ජාලය ඔස්සේ සජීවී ලෙස ලිංගිකව හැසිරී එම ස්ට්‍රීම් වීඩියෝව මුදලට ප්‍රදර්ශනය කරමින් මුදල් උපයමින් සිටි හොරණ ප්‍රදේශයේ යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 16 ත් 22 ත් අතර තරුණ ප්‍රේක්ෂකයින් ඉලක්ක කර ගනිමින් මෙම යුවළ මෙම සජීවී ලිංගික වීඩියෝ අන්තර්ජාලය හරහා බෙදා හැර තිබූ අතර මුදල් ගෙවා ලියාපදිංචි වන නරඹන්නන්ට වේලාවක් දන්වා සජීවී වීඩියෝවට සම්බන්ධ වන ලෙස දන්වා තිබී ඇත.
වයස 23 ක් වන සුරූපී තරුණියක හා ලිංගිකව හැසිරී තිබුනේ ජාවාරම සිදු කළ 25 හැවිරිදි තරුණයාය.
ඔවුන්ගේ ‘ලයිව් සෙක්ස් ෂෝ‘ අවස්ථා ගණනාවකදී විශාල නරඹන්නන් පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබී ඇත.
ලිංගික වීඩියෝ පෙන්වන බව කියන තරුණ යුවල ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලැබුණ පැමිණිලි අනුව විමර්ශනයක් සිදු කර මොවුන්ගේ ‘සජීවී ලිංගික කාමරය‘ පිහිටි හොරණ කුඹුක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පරිගණක අපරාධ විමර්ශන ඒකකය 23 හැවිරිදි සැකකාරිය සහ 25 හැවිරිදි පිරිමි සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට ඇප නියමවී තිබේ.
මින් ඉහත ‘පහන් තුඩාව‘ දිය ඇල්ල ආශ්‍රිතව අසභ්‍ය වීඩියෝ රූගත කරමින් අන්තර්ජාලයෙන් මුදල් ඉපැයූ යුවළක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
කොහෙද මේ පොට් එක
------ Post added on Sep 24, 2023 at 6:33 PM

