දැන් ළගම ATM Machine එක හොයාගන්න හරි ලේසියි!!!!

Apr 2, 2012
15
0
0
දැන් ළගම ATM Machine එක හොයාගන්න හරි ලේසියි!!!!

Presentation12342423.jpg


ATM
Machineකක් හොය හොයා රස්තියාදු ගහපු කාලේ ඉවරයි දැන්!!!!
Etisalat පාවිච්චි කරන කට්ටියටයි මේ ආරංචිය..........
logo.jpg

දැන් ඔබේ Etisalat phone එකෙන් ATM කියලා ටය්ප් කරලා 4499 වෙත sms කරන්න.....

ඉන් පසු ඔබ කලයුත්තේ අදාල බැංකුව ඔබට එවන ලිස්ට් එකෙන් තෝරා ඔබ සිටින තැන සමග sms කිරීම පමණි!!!


වැඩි විස්තර සදහා පිවිසෙන්න -:cool: http://reddragonspace.blogspot.com/2012/03/atm-locator.html
 
Last edited: