ලංකාවේ
harshasoon Well-known member Feb 4, 2007 1,004 1,051 113 Pluto Aug 5, 2023 #2 තහනම් කියල දෙයක් නෑ.. BUT ඉස්සර වගේ Direct deposit කරන්න බෑ.. block කරල තියෙන්නේ Reactions: Domainnasa
D Domainnasa Well-known member Nov 30, 2009 421 762 93 Aug 5, 2023 #3 harshasoon said: තහනම් කියල දෙයක් නෑ.. BUT ඉස්සර වගේ Direct deposit කරන්න බෑ.. block කරල තියෙන්නේ Click to expand... Skrill එකෙන් ගේන්න තියන්න 1200$ පුළුවන් වෙයිද block කරයිද Reactions: harshasoon
harshasoon said: තහනම් කියල දෙයක් නෑ.. BUT ඉස්සර වගේ Direct deposit කරන්න බෑ.. block කරල තියෙන්නේ Click to expand... Skrill එකෙන් ගේන්න තියන්න 1200$ පුළුවන් වෙයිද block කරයිද
harshasoon Well-known member Feb 4, 2007 1,004 1,051 113 Pluto Aug 5, 2023 #4 Domainnasa said: Skrill එකෙන් ගේන්න තියන්න 1200$ පුළුවන් වෙයිද block කරයිද Click to expand... අවුලක් වෙන්නේ නෑ.. කෝකටත් sure කෙනෙක් ගෙන් ගන්න.. 1000 එක පාරම ගන්නේ නැතුව කොටස් කීපෙකට කඩල ගන්න.. Reactions: Domainnasa
Domainnasa said: Skrill එකෙන් ගේන්න තියන්න 1200$ පුළුවන් වෙයිද block කරයිද Click to expand... අවුලක් වෙන්නේ නෑ.. කෝකටත් sure කෙනෙක් ගෙන් ගන්න.. 1000 එක පාරම ගන්නේ නැතුව කොටස් කීපෙකට කඩල ගන්න..
D Domainnasa Well-known member Nov 30, 2009 421 762 93 Aug 5, 2023 #5 harshasoon said: අවුලක් වෙන්නේ නෑ.. කෝකටත් sure කෙනෙක් ගෙන් ගන්න.. 1000 එක පාරම ගන්නේ නැතුව කොටස් කීපෙකට කඩල ගන්න.. Click to expand... Sure කෙනෙක් ගෙන් ගන්න කිව්වෙ? මට මම trade කරන platform එකෙන් Skrill ekata withdraw කරපු සල්ලි බෑන්කුවට ගේන්න ඕන Reactions: harshasoon
harshasoon said: අවුලක් වෙන්නේ නෑ.. කෝකටත් sure කෙනෙක් ගෙන් ගන්න.. 1000 එක පාරම ගන්නේ නැතුව කොටස් කීපෙකට කඩල ගන්න.. Click to expand... Sure කෙනෙක් ගෙන් ගන්න කිව්වෙ? මට මම trade කරන platform එකෙන් Skrill ekata withdraw කරපු සල්ලි බෑන්කුවට ගේන්න ඕන
harshasoon Well-known member Feb 4, 2007 1,004 1,051 113 Pluto Aug 5, 2023 #6 Domainnasa said: Sure කෙනෙක් ගෙන් ගන්න කිව්වෙ? මට මම trade කරන platform එකෙන් Skrill ekata withdraw කරපු සල්ලි බෑන්කුවට ගේන්න ඕන Click to expand... 1) කාට හරි sell කරන්න.. නැත්නං පොඩි පොඩි ගණන් ezcash ගන්න පුළුවන් එවෙලේම.. bank එකට withdraw කරන්න පුළුවන් මම හිතනේ තාම.. පොඩ්ඩක් කෝකටත් හොයල බලන්න.. commission එකක් යනවා කොහොමත්.. Reactions: Domainnasa
Domainnasa said: Sure කෙනෙක් ගෙන් ගන්න කිව්වෙ? මට මම trade කරන platform එකෙන් Skrill ekata withdraw කරපු සල්ලි බෑන්කුවට ගේන්න ඕන Click to expand... 1) කාට හරි sell කරන්න.. නැත්නං පොඩි පොඩි ගණන් ezcash ගන්න පුළුවන් එවෙලේම.. bank එකට withdraw කරන්න පුළුවන් මම හිතනේ තාම.. පොඩ්ඩක් කෝකටත් හොයල බලන්න.. commission එකක් යනවා කොහොමත්..
D Domainnasa Well-known member Nov 30, 2009 421 762 93 Aug 5, 2023 #7 harshasoon said: 1) කාට හරි sell කරන්න.. නැත්නං පොඩි පොඩි ගණන් ezcash ගන්න පුළුවන් එවෙලේම.. bank එකට withdraw කරන්න පුළුවන් මම හිතනේ තාම.. පොඩ්ඩක් කෝකටත් හොයල බලන්න.. commission එකක් යනවා කොහොමත්.. Click to expand... Thank you! Reactions: harshasoon
harshasoon said: 1) කාට හරි sell කරන්න.. නැත්නං පොඩි පොඩි ගණන් ezcash ගන්න පුළුවන් එවෙලේම.. bank එකට withdraw කරන්න පුළුවන් මම හිතනේ තාම.. පොඩ්ඩක් කෝකටත් හොයල බලන්න.. commission එකක් යනවා කොහොමත්.. Click to expand... Thank you!