දැන් banks වලට ගියාට කිසි ගතියක් නෑනේ.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    ඉස්සර මන් අහල තියෙනවා බැන්කු වලට යන්න කොමර්ස් කරන්න ඔනි කියලා.
    එත් රජයෙ බැන්කු වල ඉන්නෙම දේශපාලන පත් වීම් වලින් ආපු උන් .
    අනික ඉස්සර බැන්කු වලට ගද්දි පෙනුමත් බැලුව මන් අහල තියෙනව. එත් ඒක දැන් සලකන්නෙ නැහැ වගෙ.
    ඒ කාලෙ එයාර් හොස්ටර් කෙනෙක් උනත් ගන්නෙ පෙනුම භාෂ හැකියාව බලල .
    එත් දැන් ?
    නේවි එකට යන්න නම් මැත්ස් කරන්න ඔනි .
    එත් මහින්දගෙ පුතට යන්න ඔනි නිස එව්වත් වෙනස් කරා .

    ගොඩක් චොර වෙන්න ගත්තෙ මහින්දගෙ කාලෙන් පස්සෙ මට හිතෙන්නෙ .

    වැඩිය ඔනි නැහැ දොස්තරල් කියන උන්ගෙ හැටි බලපන් .
     
    • Like
    Reactions: kepu

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ආණ්ඩුවේ බැංකු නම් ගොටුම විතරයි. Pvt වලටත් ඉස්කෝලේ ගැට්ටේ ඉඳන්.කිඹි ගැට්ට දක්වා ඔක්කොම ගැටි වලට තමයි සැලකිලි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ගොඩක් බැංකු වල ac නෑ. මැනේජරය ඉන්නෙත් ෆෑන් එකක් දාගෙන.
    ඉන්න උන් පට්ට කැතයි. ඩෙනියමි ටී ෂර්ට් කෑල්ලයි ගහගෙන.
    මුන් ඩේ ටයිම් බෑන්ක් එකේ වැඩ කරල රෑට මුට්ට කරගහනවද දන්නෑ, නියපොතු අස්සෙ කුනු.

    ඉස්සරනම් බැංකුවට ගියාම ඉටිකිරිස් කෙල්ලො හිටිය හොඳට ඇඳල කරල දැන් නම් කිසි ගතියක් නෑ.
    ටිකක් හරි හොදයි hdfc
    බඩු ස්පොට් එකකට යන එකෙක් වැස්සකට මහජන බැංකුවට රිංගු විට ....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ආණ්ඩුවේ බැංකු නම් ගොටුම විතරයි. Pvt වලටත් ඉස්කෝලේ ගැට්ටේ ඉඳන්.කිඹි ගැට්ට දක්වා ඔක්කොම ගැටි වලට තමයි සැලකිලි.
    :yes:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හිගන රටවල් යකෝ මේව. කන්න නැති උන්ට මොන බැන්කුද.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,681
    10,270
    113
    ඉස්සර මන් අහල තියෙනවා බැන්කු වලට යන්න කොමර්ස් කරන්න ඔනි කියලා.
    එත් රජයෙ බැන්කු වල ඉන්නෙම දේශපාලන පත් වීම් වලින් ආපු උන් .
    අනික ඉස්සර බැන්කු වලට ගද්දි පෙනුමත් බැලුව මන් අහල තියෙනව. එත් ඒක දැන් සලකන්නෙ නැහැ වගෙ.
    ඒ කාලෙ එයාර් හොස්ටර් කෙනෙක් උනත් ගන්නෙ පෙනුම භාෂ හැකියාව බලල .
    එත් දැන් ?
    නේවි එකට යන්න නම් මැත්ස් කරන්න ඔනි .
    එත් මහින්දගෙ පුතට යන්න ඔනි නිස එව්වත් වෙනස් කරා .

    ගොඩක් චොර වෙන්න ගත්තෙ මහින්දගෙ කාලෙන් පස්සෙ මට හිතෙන්නෙ .

    වැඩිය ඔනි නැහැ දොස්තරල් කියන උන්ගෙ හැටි බලපන් .
    2015 wenkm kavadavath gotu valata gov bank valin gaththe na!
     
    • Haha
    Reactions: BruceWayne92

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අද මීගමුවේ හොටෙල් එකකට ගියා
    ඉස්සර වගේ නෙවෙයි වැඩ කරන මිනිස්සු තරහකින් ඉන්නවා වගේ. හරියට උත්තර දෙන්නේ නෑ. ඔරවගෙන ඉන්නවා. රිසෙප්ෂන් උන් අන්තිමයි.

    උන්ගේ පඩි කපලා ද දෙන්නෙ නෑ 🥴
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ගොඩක් බැංකු වල ac නෑ. මැනේජරය ඉන්නෙත් ෆෑන් එකක් දාගෙන.
    ඉන්න උන් පට්ට කැතයි. ඩෙනියමි ටී ෂර්ට් කෑල්ලයි ගහගෙන.
    මුන් ඩේ ටයිම් බෑන්ක් එකේ වැඩ කරල රෑට මුට්ට කරගහනවද දන්නෑ, නියපොතු අස්සෙ කුනු.

    ඉස්සරනම් බැංකුවට ගියාම ඉටිකිරිස් කෙල්ලො හිටිය හොඳට ඇඳල කරල දැන් නම් කිසි ගතියක් නෑ.
    ටිකක් හරි හොදයි hdfc
    1.බැන්කු වල ඉන්න උන් රට ගැන හිතල ac ඕෆ් කරල පුලුවන් තරම් වියදම් අඩු කරල වැඩ කරන නිසා බන් ඒ. ac නැතුව ටයි දාගෙන සාරි ඇදගෙන ඉන්න බැරි නිසා t shirt අදින්නෙ .
    2. ඔව් බන් උන් දවසම වඩ කරල හවස් වරුවෙ තෙල්, ගෑස් පෝලිම් වල ඉදල ගෙවල් වලට යනකොට ඔහොම වෙනව ඇති. අනික් අයට වගේම තමා උන්ටත්
    3. ගෑනු බලන්න අසහනේ නම් පලයන් බන් spa එක්කට .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ගොඩක් බැංකු වල ac නෑ. මැනේජරය ඉන්නෙත් ෆෑන් එකක් දාගෙන.
    ඉන්න උන් පට්ට කැතයි. ඩෙනියමි ටී ෂර්ට් කෑල්ලයි ගහගෙන.
    මුන් ඩේ ටයිම් බෑන්ක් එකේ වැඩ කරල රෑට මුට්ට කරගහනවද දන්නෑ, නියපොතු අස්සෙ කුනු.

    ඉස්සරනම් බැංකුවට ගියාම ඉටිකිරිස් කෙල්ලො හිටිය හොඳට ඇඳල කරල දැන් නම් කිසි ගතියක් නෑ.
    ටිකක් හරි හොදයි hdfc

    බැංකුවක කෑල්ලකට ගහන ෆැන්ටසිය විනාස කරන්න එපා පෙන් :(