දැන් banks වලට ගියාට කිසි ගතියක් නෑනේ.

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගොඩක් බැංකු වල ac නෑ. මැනේජරය ඉන්නෙත් ෆෑන් එකක් දාගෙන.
    ඉන්න උන් පට්ට කැතයි. ඩෙනියමි ටී ෂර්ට් කෑල්ලයි ගහගෙන.
    මුන් ඩේ ටයිම් බෑන්ක් එකේ වැඩ කරල රෑට මුට්ට කරගහනවද දන්නෑ, නියපොතු අස්සෙ කුනු.

    ඉස්සරනම් බැංකුවට ගියාම ඉටිකිරිස් කෙල්ලො හිටිය හොඳට ඇඳල කරල දැන් නම් කිසි ගතියක් නෑ.
    ටිකක් හරි හොදයි hdfc
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දැන් පාඩුයි බන්, ලොර්න් ගත්ත කිසි එකෙක් ඒව ගෙවන්නේ නෑ ඒ මදිවට ලොර්න් ගන්නෙත් නෑ , මින්ස්සු ලන්කාවේ බෑන්ක් වලට සල්ලි එවන්නේ නෑ ඒ මදිවට තිබ්බ ඒවගෙන් මොනා හරි ගත්තා. දැන් බැන්කු ඔන්න මෙන්න තියෙන්නෙ. මේ යන විදියට සේරටම ඔන්ලයින් හදල දීල බැන්කුවේ වැඩට එකෙක් දෙන්නෙක් වගේ දාන සීන් එකක් තියෙන්නෙ
     
    යකෝ පහුඋන දවස් 40ට මම ගිය සම්පත් බැංකු 2ක් රීඩිසයින් කරල. ලස්සනයි, හැබයි සැප අඩු කරල. වැඩ කරන උන් ඉන්නේ ෆෑන් දාගෙන. ඇතුලෙ රස්නෙයි. ලොකු කොස්ට් කටින්සීන් එකක් තියෙනව වගේ.
     
    • Like
    Reactions: manjulabw

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    ගොඩක් බැංකු වල ac නෑ. මැනේජරය ඉන්නෙත් ෆෑන් එකක් දාගෙන.
    ඉන්න උන් පට්ට කැතයි. ඩෙනියමි ටී ෂර්ට් කෑල්ලයි ගහගෙන.
    මුන් ඩේ ටයිම් බෑන්ක් එකේ වැඩ කරල රෑට මුට්ට කරගහනවද දන්නෑ, නියපොතු අස්සෙ කුනු.

    ඉස්සරනම් බැංකුවට ගියාම ඉටිකිරිස් කෙල්ලො හිටිය හොඳට ඇඳල කරල දැන් නම් කිසි ගතියක් නෑ.
    ටිකක් හරි හොදයි hdfc
    Banker kiyala ali puken hitapu un innawada thama lol
    Crisis eken in eka hondak thiyanawa equality eka hadenawa...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකෝ පහුඋන දවස් 40ට මම ගිය සම්පත් බැංකු 2ක් රීඩිසයින් කරල. ලස්සනයි, හැබයි සැප අඩු කරල. වැඩ කරන උන් ඉන්නේ ෆෑන් දාගෙන. ඇතුලෙ රස්නෙයි. ලොකු කොස්ට් කටින්සීන් එකක් තියෙනව වගේ.
    ලොකුම අවුල මිනිස්සුන්ගේ විස්වාසේ දැන් නැති වෙලා බන්. රටඉන්න එකෙක්වත් දැන් ලන්කාවේ එකවුන්ට් වලට එවන්නේ නෑ. ලන්කාවේ උන් ඉඩම්, රත්තරන් වගේ දේවල් වලට සේරම අදිනව.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් යන්නෙ ගනුදෙනු වැඩ වලට.බඩුවක් ගහන්න ගියානම් බලන්න තිබ්බා ඕවා
    gay උනුත් ඉන්නව තමයි බං. ඒත් ගොඩක් උන් නෝමල් උන්නේ. සෝ උබ අදාල කරගන්න එපා.
    ලොකුම අවුල මිනිස්සුන්ගේ විස්වාසේ දැන් නැති වෙලා බන්. රටඉන්න එකෙක්වත් දැන් ලන්කාවේ එකවුන්ට් වලට එවන්නේ නෑ. ලන්කාවේ උන් ඉඩම්, රත්තරන් වගේ දේවල් වලට සේරම අදිනව.
    හ්ම්... මාත් එවන්නෑ බං. දැන්
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    දැන් පාඩුයි බන්, ලොර්න් ගත්ත කිසි එකෙක් ඒව ගෙවන්නේ නෑ ඒ මදිවට ලොර්න් ගන්නෙත් නෑ , මින්ස්සු ලන්කාවේ බෑන්ක් වලට සල්ලි එවන්නේ නෑ ඒ මදිවට තිබ්බ ඒවගෙන් මොනා හරි ගත්තා. දැන් බැන්කු ඔන්න මෙන්න තියෙන්නෙ. මේ යන විදියට සේරටම ඔන්ලයින් හදල දීල බැන්කුවේ වැඩට එකෙක් දෙන්නෙක් වගේ දාන සීන් එකක් තියෙන්නෙ
    Ponna pakaya danna tarama thamai. Loan gatta kisi ekak ava gevanne nalu. Nodakin gon ponnaya danna tarama. And Sampath bank ake 2022 first quarter profit before tax ake hoyala balapan ponnayo