දැන් highway එකෙ යද්දි ලමයින්ට car seat ඔනද?

Panda_jr

Active member
  • Apr 25, 2023
    125
    157
    43
    car eke 5k daala podi un dennawa (under 5 years old) odokkuwe thiyan giye kalin highway eke , achchiy seeyaith ekkan yaddi..
    dan ehema thiyan giyoth caseda? slow 80ta wage yannan kiyala..:confused:


    PS: pitipasse 3kata seat belt thiyanawa, issraha dekai 5i puluawan max. anith podi eka odokkuwe..
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Rules තිබුණත් නැතත් ගනින් බන්
    මෙන්න..මෙක මම කියන්න ගියා විතරයි, යකො නීතිය හින්දා ද ලමයි පරිස්සම් කරන්නෙ, maara demawpiyo
    නෑ

    ළමයි නම් ඕන තරම් හදන්න බැරි යැ

    සල්ලි නම් ගියොත් ගියා
    i have two for both kids ban , but older one doesn’t like using it
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    ආච්චිලා සීයලා ගෙදර තියල තමයි යන්න වෙන්නෙ දැන් හයිවේ හැමෝම සීට් බෙල්ට් දාන්න ඕන, නැත්නම් ස්ලෝ වේ යන්න පුලුවන්. මොන පාරෙ ගියත් බෙලට් දාන්න හැමෝම.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,836
    2,740
    113
    Rules තිබුණත් නැතත් ගනින් බන්
    ජිවිතේට හදන්න බැරි රටක් තමා.. ළමයා මැරුනත් කමක් නැ, නිතිය කඩලා යන්න පුලුවන්නම් ඇති ..
     
    • Sad
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ජිවිතේට හදන්න බැරි රටක් තමා.. ළමයා මැරුනත් කමක් නැ, නිතිය කඩලා යන්න පුලුවන්නම් ඇති ..

    IMG-3196.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    සීට් බෙල්ට් නැතුව හයිවේ යනව කියන්නෙ මාරයා අතේ තියන් යනව වගේ කියල කියන්නෙ.
    පොඩි උන්ට සීට් බෙල්ට් වලින් ආරක්ෂාව එන්නෙ නෑ ඇඟේ සයිස් එක හැටියට. ඒකයි child seat වල තියන්න කියන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ජිවිතේට හදන්න බැරි රටක් තමා.. ළමයා මැරුනත් කමක් නැ, නිතිය කඩලා යන්න පුලුවන්නම් ඇති ..
    ane pako, i have seats, one of my kid dont want to use it, he cries in the fucking highway we had to pull out, u dumb fuck act like u never broke a rule? lol, typical sinhalu bayyo thrive in criticizing others, thopi wage un nisa tama rata hadanna beri,
     
    • Like
    Reactions: Nidarshana_k

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    ඇයි ළමයි මෙච්චර කල් සීට් වල නෙමෙයිද ගියේ.
    :ROFLMAO: :ROFLMAO: පට්ට ආතල් බන් මෙව්වා...... සීට් වල පිලිවලට යන ළමයි ඉන්නවා. ඒ හැර ස්ටියරින් වීල් එකේ, ඩෑෂ් බෝඩ් එක උඩ, drive කරන එකාගේ කරේ, ඔඩොක්කුවේ, etc යන උන් ඉන්නවා. ඊට පස්සේ මොකක් හරි උනාම විලාප දෙනවා...
     
    • Haha
    Reactions: Nidarshana_k