දැන් ITN බලන්න

gonowqa

Member
Jul 8, 2010
202
29
0
අපිත් ඔය හා සමාන දෙයක් කලා.. නමුත් ඒක නම් කෙළවර උනේ පොලිසියෙන්:lol:
 

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේකෙ ඉන්නවද මචං අවතාරයක් දැකපු එවුන්. (අවතාර් ‍ෆිල්ම් එක නෙවෙයි. ඇත්ත අවතාර :) ) ???????????????
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    අපි දවසක් ඔට්ටුවකට ඕක තමා කරන්න හිටියෙ.නමුත් ගෙදර දි දාපු ටෝකස් සේරම කනත්තට ගියාම disable උනා.ලොකු පොර ටෝක් දෙන එකෙක් උනත් මෙ සීන් එකට න බයයි
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mata hitenawa ebay eken spy cam ekak aragena dawalta kanaththata gihin set karanna... adiyak gahala giyath samanya sihiyata enawa kanaththa lagadi.

    godak storys ahala tiyenawa.namuth aththata mama tama dakala na...mama tikaka holman film ekak balala gedara innakota unath e wage deyak oluwata awoth mamanam karanne mama karapu net eke wadak sihiyata ganna eka.. eka tama hodama deya...meka mage trick ekak..nathnam mole wikara wenawa..

    aluthin seach karapu 4n ekak
    elakiri site
    oya wage dewal..

    mamanam gatha wal kiyanna yanne na.mokada ita wada mata meka sure.oyalatath ehemada
     
    Last edited:

    gonowqa

    Member
    Jul 8, 2010
    202
    29
    0
    ප්‍රාදේශීය සභාවේ නිසි අවසරයක් නැතුව සුසාන භූමියයකට ඇතුල් වීම/ රැදී සිටීම/ පිස්සු කෙළීම තහනම්!! :lol:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ප්‍රාදේශීය සභාවේ නිසි අවසරයක් නැතුව සුසාන භූමියයකට ඇතුල් වීම/ රැදී සිටීම/ පිස්සු කෙළීම තහනම්!! :lol:

    අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් නේ අවසර ගන්නේ. ඒක ප්‍රාදේශීය සභාවට වඩා ඉහළ තැනක්. :lol::lol::lol:
     

    Linux8

    Banned
    Aug 18, 2010
    16
    1
    0
    ra 12.00 ta kanaththe ana gahala enakota anduwa mona monawage bila wadi karala thiyaied adanne ne.Asiyawe ashcharyamath holaman ne..:D
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    mokakda banz ana gahanawa kiyanne apinam kalekata kalin giya re 12ta 1ta withara pansale katine dawasaka yaaluwo ekka nighta gahala ful fun ekak gathe balu balek nehe api thama hitapu avathara