දැන් job නැහැ බන්, මාර වැඩේ

Decentrahalving

Active member
  • Mar 23, 2021
    130
    105
    43
    දැන් job වලට දානවා, accounts පැත්තේ තමයි jobs දාන්නේ.

    ඉස්සර interview එහෙම එනවා. දැන් මාසයක් විතර එකක් වත් නැහැ..

    මාර වැඩේ..

    Anemanda බන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උගේ ඇමතියටත් රස්සාව නැති වෙන්න යන්නේ..
    මමත් මේ කියන්න හෑදුවේ.. උගේ ජොබ් එකත් වෑට උඩ තියෙන්නේ.. නිහඩතාවයද පිලිතුරකි කියලා නෑට්ටෙන් වහන් ඉන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලා කන්න නැතිව මලට කමක් නෑ
    නාකි මයිනගේ පරම්පරාවේ උන් කාලා බීලා සිංදුවක් කියලා, බඩු ටිකක් ගහලා සැපේ ඉන්නවා

    බැසිල් මහත්තයා
    නාමල් මහත්තයා
    නිර්වාන් මහත්තයා වගේ එද්දි මේ රටේ රස්සාවල් පිටාර ගලයි. එතකන් පොඩ්ඩක් අමාරුවෙන් අල්ලන් ඉදහන්
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,950
    827
    113
    29
    Gampaha
    IT jobs sahenna thiyenawa ape company eketh hamadama interview yanawa eeth wada karanna puluwan un hoya ganna sahenna amarui :no::no: godak ena un patha CV ekak hadagena pakeer wage kiyewuwata wadak karanna dunnama naanawa
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    IT jobs sahenna thiyenawa ape company eketh hamadama interview yanawa eeth wada karanna puluwan un hoya ganna sahenna amarui :no::no: godak ena un patha CV ekak hadagena pakeer wage kiyewuwata wadak karanna dunnama naanawa

    monada tiyenne ?
    Mata set karapan
    Mama ram eka pihidala gahanna dannawa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට රස්සාවක් හොයලා දෙන්න බැරිද අය්යේ ඇමතිතුමාට කියලා
    උඹ උඹේ අම්මගේ කැවුං බිස්නස් එක හරියන්නේ නැද්ද?
    බිස්නස් මදිනං ගොලුමඩම හන්දියේ ට්‍රයිකරපං. 🤣🤣🤣🤡

    ඇරෝපාං අයියත් අමාරුවෙන් පාරට දක්කං ගිහිං වේල පිරිමහගන්නේ🤣🤣
    උඹ මෙතන මගුලක් අහනවා
     
    Mobirise

    Well-known member
  • Jun 26, 2021
    224
    275
    63
    job thiynawa. wada karanna un nah.

    IT jobs sahenna thiyenawa ape company eketh hamadama interview yanawa eeth wada karanna puluwan un hoya ganna sahenna amarui :no::no: godak ena un patha CV ekak hadagena pakeer wage kiyewuwata wadak karanna dunnama naanawa
    yes ++
    ------ Post added on Jul 16, 2021 at 12:40 PM