දැන් News බැලූවොත් අලි ගම් වැදිලා .. 🐘

sthiwanka

Active member
  • Nov 29, 2021
    121
    67
    28
    අන්ඩු විරොධි අය අලි වැටවල් කපලාද? , ඉස්සර ඔහොම අලි මහා පරිමාණ ගම් වදිනවා දැකලා නෑ නේ ...

    Hiru TV එකේ විතරද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,183
    113
    දෙහිවල
    අන්ඩු විරොධි අය අලි වැටවල් කපලාද? , ඉස්සර ඔහොම අලි මහා පරිමාණ ගම් වදිනවා දැකලා නෑ නේ ...

    Hiru TV එකේ විතරද?
    හිරු නිවුස් බලන්න එපා බන්. සියත බලපන්. අන්න රටවල්
     
    • Like
    Reactions: sthiwanka