දැන් Rebonn Silicon conditioner නැද්ද?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දැන් Rebonn Silicon conditioner නැද්ද?

    මේහ් දැන් Rebonn silicon conditioner එක එන්නේ නැද්ද බන්? මේ පැත්තෙ නම් කඩවල් වල තියෙන්නේ dreamron එක විතරයි. ඒක ගාන අය ඉන්නවද? කොහොමද ඒක අවුලක් නැද්ද?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Rebonn gena eka natathuwa ban face wash tibba ewath ne.dreamron hodai Malaysian da koheda brand ekak.