දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..

    දැනුමත් කිරීමේ අරමුනින් ලියමි..

    මුලින්ම මම මාව හදුන්වන්නම්...මම ජීවතාක්ෂණය Biotechnology පිලිභද උපාදි ධාරී පරීක්ශක වරියක්....මේ වෙද්දි මම ජලය පිරිමසින් වගා බදුනක් නිර්මානය කරල තියෙනවා...ඊට අමතරව පටකරෝපනය කිරීමේදී එහි සංඥා ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබද අද්‍යනය කරමින් සිටිනවා...

    මට කියන්න අවශ්‍ය මේකය්..biotechnology කියන්නෙ ලෝකයේ හරි ඉක්මනින් දියුනු වෙන ෆීල්ඩ් එකක්..ඊශ්‍රායලය , ඉන්දියාව , වගේම බටහිර ලෝකයේ රටවල් බොහොමයක් මේ තාක්ශනය ඉක්මනින් තමන්ගෙ ජීවත වලට අරගන්නවා...ඒ මගින් ඔවුන් යාවත්කාලීන වෙනවා...

    නමුත් ලන්කාවෙ අපේ අය කරන්නෙ පිටරට අය මේ තාක්ශනය යොදාගෙන කරන නිශ්පාදන සල්ලි වලට ගන්නවා...අපි ආර්තික අතින් ශක්තිමත් රටක් නොව්නත් අපි නය වෙලා හරි පිටරටින් එන දේවල් ගන්න බලාගෙන ඉන්නවා...අපේ මිනිස්සු අනවශ්‍ය විදියට update වෙන්න කැමති උනාට අවශ්‍ය updates ජීවිතේ ට ලන් කරගන්න කැමති නෑ...ඒක ඇත්තටම කනගාටුවට කරුනක්...

    මේකට හොදම උදාහරනය අඩු වියදම් පටකරෝපනය ...ඉන්දියාවෙ මේ ක්‍රමය ඉතාම ප්‍රචලිත දෙයක්..බැන්කොක් , ඊශ්‍රායල් වගේ රටවල් මේ දේ බහුලව කරනවා...

    ❤️ ගෙවතු අලංකරනයට අවශ්‍ය විසිතුරු පැලෑටි විශේශ ලක්ශන සහිතව නොවෙනස්ව බහුලව නිපදවීමට....

    ❤️ වැඩිදියුණු කරන ලද කෙසෙල්, කැරට්, තේ, පොල්, සලාද කොල, කුරුදු, වැනිලා සහ එලවලු වර්ග වගේ භෝග මහා පරිමායෙන් විශිශ්ට ලක්ශන සහිතව නිපදවීමට

    ❤️ ආර්තික අතින් වටිනාකමක් සහිත විසිතුරු මල් පැල ( ඕකිඩ් , ඇන්තූරියම් , ජර්බරා වගේ් ) වැඩිදියුනු කල ගුනාතමක ලක්ශන සහිතව වැඩි වශයෙන් නිපදවීමට..

    ❤️ ජලජ පැලෑටි සහ අවුශදීය පැල මහාපරිමානයෙන් වගා කිරීමට

    ඔව්න් මේ පටක රෝපන තාක්ශනය අඩු වියදම් සහිතව නිවෙස් තුල හා කුඩා ආදේශක විද්‍යාගාර තුල හරි අපූරුවට නිපදවනවා...

    මේ නිශ්පාදිත දේවල් ඔව්න් ඔව්න්ගේ රටවල පරිභෝජනයට මේව යොදාගෙන අතිරික්තය පිටරටවල් වලටත් අපනයනය කරනවා...
    නමුත් අපේ රටේ උදවිය කරන්නේ ඔව්න් අපනයනය කරන ' රොඩ්ඩ ' වැඩි මුදලකට ලබා ගැනීම විතරය්...ඉතින් අපේ රට හැමදාම එකම තැන..

    පලවෙනි දේ අපේ රටේ මිනිස්සු මේ වගේ අලුත් තාක්ශනයට බයවීම හා කම්මැලි වීම...

    ඉතින් අපි වෙනස් වෙමු..ලන්කාවට ලොකු ආදයමක් ගේන ඇගලුම් කමහල් වගේම පෙරලියක් මා ජීවතාක්ෂණය යොදාගෙන අපිට කරන්න පුළුවන් ...අඩු වියදම් පටකරෝපනය අභියෝගයක් නෙවෙය්...ඕනම තරාතිරමක කෙනෙක්ට මේක කරන්න පුළුවන්..ඉතින් අපි වෙනස්වෙමු...👍


    https://www.facebook.com/groups/2195816587111157/permalink/2696009093758568/?sale_post_id=2696009093758568&__tn__=CH-R
     
    • Like
    Reactions: GayanX

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo

    My Dear Friend ,

    Do you like to educate me regarding this thing? Economical Tissue culture

    I was looking for this for years:P:P:P:P:P:P:P:P
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    පටක රෝපනය කරන්නේ කොහොමද.පොඩි හැදින්වීමක් කරපන්කෝ.සන්ශිප්තව ලියපන් උබේ කාලෙත් නාස්ති නොකර.ඒක කරගන්න පුලුවන්නම් මේකේ උන්ට කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    danata ape rateth tissue culture karanawane.
    commercial mattamen karana labs thiyenawa.eeta amatharawa research institutes,universities walath tissue culture labs thiyenawa
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පටක රෝපනය කරන්නේ කොහොමද.පොඩි හැදින්වීමක් කරපන්කෝ.සන්ශිප්තව ලියපන් උබේ කාලෙත් නාස්ති නොකර.ඒක කරගන්න පුලුවන්නම් මේකේ උන්ට කීයක් හරි හොයාගන්න පුලුවන් වෙයි.
    පටක රෝපණය කරන්නේ විෂබීජ රහිත පරිසර තත්ත්ව යටතේ.මීට අමතරව ඒ සඳහා භාවිතා කරන විශේෂ උපකරණ,රසායනික ද්‍රව්‍ය,වගා මාධ්‍යයන්,වගා කුටීර සහ තවත් විද්‍යාගාර පහසුකම් තියෙන්න ඕනේ.මූලික පිරිවැයක් සහ පුහුණුවක් අවශ්‍ය වෙනවා.නිවෙස් වලත් සාදාගත් කුඩා විද්‍යාගාර වල පටක රෝපණය කරන අය ඉන්නවා.නමුත් සැළකිය යුතු කරුණු ගොඩක් තියෙනවා.