දැනුමයි වාසනාවයි

දැනුමයි වාසනාවයි

ආ ළමා...යි කොහොමද ඉතිං
ළමයි අහලා තියනවද ඉගෙන ගත්ත දෙයක් අහක යන්නෙ නෑ කියලා.
ඔන්න එහෙනම් මගෙ ගානෙ.


1.බොරළුගොඩ සිංහයා.
2.සර්වෝදය ව‍‍යාපාරයේ නිර්මාතෘ.
3.මහපොළ සංකල්පයේ නිර්මාතෘ.
4.හෙළ හවුලේ නිර්මාතෘ.
5.බනිස් මාමා.
6.හෙළයේ මහා ගත්කරු.
7.ආසියාවේ රිදී සීනුව.
8.නිදහස් අධයාපනයේ පියා.
9.කොස් මාමා.
10.බත් දුන් පියා
.

ආ එහෙනම් කියමු බලන්න උත්තර.
ඔක්කොටම උත්තර කිවුවට පස්සෙ තව දෙනවා


මෙන්න උත්තර

01. පිලිප් ගුණවර්ධන මහතා
02. ඒ. ටී. ආරියරත්න මහතා
03. ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා
04. මුනිදාස කුමාරතුංග මුනිදාස ශූරීන්
05. විජයානන්ද දහනායක මහතා
06. මාර්ටින් වික්රමසිංහ මහතා
07. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා
08. සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර මහතා
09. ආතර් වී දියෙස් උතුමා
10. ඩඩ්ලි සේනානායක මහතා


chathupatiya මහත්තයා තමා උත්තර ඔක්කොම දීල තියෙන්නෙ
:D:D:D


මම දැනුමයි වාසනාවයි 2 හැදුවා approval නැතුව දෙන්න බැහැ කියන්නෙ:confused::confused::confused:
approval අවාම ලින්ක් එක මෙතන දාන්නම්.:(:(:(
අලුතින් ආපු නිසාද දන් නෑ අපිට කුඩම්මගේ සැලකිලි.
:(:(:(:(
 
Last edited:
  • Like
Reactions: imscncl

Extra One

Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    බොරළුගොඩ සිංහයා:පිලිප් ගුණවර්ධන
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    01. පිලිප් ගුණවර්ධන මහතා
    02. ඒ. ටී. ආරියරත්න මහතා
    03. ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා
    04. මුනිදාස කුමාරතුංග මුනිදාස ශූරීන්
    05. විජයානන්ද දහනායක මහතා
    06. මාර්ටින් වික්රමසිංහ මහතා
    07. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා
    08. සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර මහතා
    09. ආතර් වී දියෙස් උතුමා
    10. ඩඩ්ලි සේනානායක මහතා
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    01. පිලිප් ගුණවර්ධන මහතා
    02. ඒ. ටී. ආරියරත්න මහතා
    03. ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා
    04. මුනිදාස කුමාරතුංග මුනිදාස ශූරීන්
    05. විජයානන්ද දහනායක මහතා
    06. මාර්ටින් වික්රමසිංහ මහතා
    07. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා
    08. සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර මහතා
    09. ආතර් වී දියෙස් උතුමා
    10. ඩඩ්ලි සේනානායක මහතා

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    01. පිලිප් ගුණවර්ධන මහතා
    02. ඒ. ටී. ආරියරත්න මහතා
    03. ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා
    04. මුනිදාස කුමාරතුංග මුනිදාස ශූරීන්
    05. විජයානන්ද දහනායක මහතා
    06. මාර්ටින් වික්රමසිංහ මහතා
    07. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා
    08. සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර මහතා
    09. ආතර් වී දියෙස් උතුමා
    10. ඩඩ්ලි සේනානායක මහතා


    එල කොල්ලෙක්නේ
    දැනුමෙන් සන්නද්ධයි වගේ
    ;)