දැනුමයි වාසනාවයි
ආ ළමා...යි කොහොමද ඉතිං
ළමයි අහලා තියනවද ඉගෙන ගත්ත දෙයක් අහක යන්නෙ නෑ කියලා.
ඔන්න එහෙනම් මගෙ ගානෙ.
1.බොරළුගොඩ සිංහයා.
2.සර්වෝදය වයාපාරයේ නිර්මාතෘ.
3.මහපොළ සංකල්පයේ නිර්මාතෘ.
4.හෙළ හවුලේ නිර්මාතෘ.
5.බනිස් මාමා.
6.හෙළයේ මහා ගත්කරු.
7.ආසියාවේ රිදී සීනුව.
8.නිදහස් අධයාපනයේ පියා.
9.කොස් මාමා.
10.බත් දුන් පියා.
ආ එහෙනම් කියමු බලන්න උත්තර.
ඔක්කොටම උත්තර කිවුවට පස්සෙ තව දෙනවා
මෙන්න උත්තර
01. පිලිප් ගුණවර්ධන මහතා
02. ඒ. ටී. ආරියරත්න මහතා
03. ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා
04. මුනිදාස කුමාරතුංග මුනිදාස ශූරීන්
05. විජයානන්ද දහනායක මහතා
06. මාර්ටින් වික්රමසිංහ මහතා
07. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා
08. සී. ඩබ්ලිව් . ඩබ්ලිව්. කන්නන්ගර මහතා
09. ආතර් වී දියෙස් උතුමා
10. ඩඩ්ලි සේනානායක මහතා
chathupatiya මහත්තයා තමා උත්තර ඔක්කොම දීල තියෙන්නෙ

මම දැනුමයි වාසනාවයි 2 හැදුවා approval නැතුව දෙන්න බැහැ කියන්නෙ

approval අවාම ලින්ක් එක මෙතන දාන්නම්.

අලුතින් ආපු නිසාද දන් නෑ අපිට කුඩම්මගේ සැලකිලි.

Last edited: