... මට හොයල එපා උනා... 
තරග කොන්දේසි
*දැමූ පොස්ට් එකක් මැකීම හෝ නැවත සැකසීමක් කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවේ

meka adaala wenne nethi kondesiyak wenna athi maye hithe![]()
![]()
![]()
hodata as arala balapanko 1st page eke dala thiyena repliesකවුද එහෙම කලේ

මචං ඌ ඒක හොරකමකට කරල නෙමේ,hodata as arala balapanko 1st page eke dala thiyena replies![]()
ow ow eka hinda thamai mama prasiddiye mukuth kiwwe naththe..මචං ඌ ඒක හොරකමකට කරල නෙමේ,
ඌ එඩිට් කරද්දි කවුරුත් රිප්ලයි දාලත් නෑනෙ
e welawa wenakota wena kawuruwath hari uththara deela thibbe nathi hinda aulak na 
