දැනුමෙන් උදව් කිරීම 2 - poll

ඔබට උදව් කළ හැකි?


  • Total voters
    6

good person

Member
Sep 18, 2016
1,237
115
0
දැනුමෙන් උදව් කිරීම 2 - poll

දැනුම හිමි ක්ෂේත්‍රය

ග්‍රැෆික් ඩිසයින් ක්ෂේත්‍රය
නීති ක්ෂේත්‍රය
කලා-නිවේදන ක්ෂේත්‍රය
සූප වේදය



ඔබ පෝල් එකේ සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධව හොඳින් දැනුවත් නම්, උපදේශයක් දිය හැකි නම්
ඒ ඔබ වඩාත් දක්ශ ක්ෂේත්‍රයට අදාල පෝල් එකේ ඔබේ මනාපය සළකුණු කරන්න.:)

මේ පබ්ලික් පෝල් එකේ සළකුණු වන ඔබේ නම
එළකිරි එළකිරි උදව් කවුළුව
ELAKIRI HELP CORNER

ත්‍රෙඩ් එකේ යෙදීමට බලාපොරොත්තු වෙනවා.


බොහොම ස්තූතියි හැමෝටම...!:)

දැනුම හිමි උපදේශකයන් 1
දැනුම බෙදන උපදේශකයන්
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මට නම් ඔවා ඉගෙන ගෙන එන්න වෙන්නේ ලබන ආත්මේ Bye